chapter 2

45 5 0
                                    

BTS ලා principal office එකට ගියා💜

keni - මොකටද දන්නැ නේද එයාලා අාවෙ🌝💛

👩 - එයාලා අාවෙ අපෙ uni එකෙ concert එකක් තියන්න

mishel - අඩේහ්....මරැනෙ🌝

taelisa - හම්මො😐💖

miya - අපිටත් බලන්න පුලුවන්නෙ🌝

👩 - ඔව් uni එක නිසා එයාලා concert එක free කරන්නෙ

rose - මරැ මරැ🌝

👩 - hii මම yuna

taelisa - hi😄මම taelisa

yuna - concert එක තියෙන්නෙ මෙ මාසෙ 15,ඔයාලා එනවානෙ

liya - අපි අනිවා එනවා😁💜

rose - 15 කියන්නෙ අනිද්දා නේද🥲⁉

keni - ඔව් නෙ🥲

yuna - හරි හරි,එ්ක 15 බලමු දැන් lectures වලට යමු නැත්තම් බැනුම්
        අහන්න වෙන්නෙ මෙහෙම වටේ අැවිදිනවා කියලා.

rose - යමු

taelisa - මේ yuna,ඔයා කීවෙනි year එකෙද?

yuna - මාත් ඔයාලා වගේම 1 year

minshi - මරැ
___________________________

time passed
3.00 pm

yuna - Bye,මං දැන් යනවා😀හෙට හම්බෙමු

කට්ටිය - byee👋

මෙයාලත් ගෙදර ගියා.

BTS💜

RM - අපි මේ concert එක හොදටම කරන්න ඔනි😌

jin - ඔව්,uni එකෙ කෙල්ලො ගොඩක් සතුටු වෙයි🌝

jimin - එහ් ටේ...😁

tae - මොකො🥲

jimin - එහෙ කෙල්ලො පට්ට ලස්සනයි නේ බම්🌝

jk - හහ්😂

tae - උබනම්😂

jimin - මං කියන්නෙ අපි එක්ක selfie ගත්ත කෙල්ලො නෙමෙ,අර අපි
              ලගට එන්නැතුව අෑත ඉදන් බලන් හිටපු කෙල්ලො ගැන

RM - එ් කෙල්ලො ටිකක් අාඩම්බරයි වගේ නෙහ්

j hope - අැත්ත,වෙන කෙල්ලො නම් ඔහොම නෙමෙනෙ

suga - මෙහ්,දැන් අැති කෙල්ලො ගැන කියෙව්වා😒concert එකට
            practice කරමු

tae - hikz😅හා හා

(මෙයාලා කතා වෙන්නෙ අපෙ කෙල්ලො 7 දෙනා ගැන🌝😂)
           

I NEEd YOur LOVe❤ |ON HOLD|Where stories live. Discover now