🐰: Ahhhhhhhhhhh........!!!!!!!!
ජන්කුක් උඩ තට්ටුවේ ඉදන් බෙරිහන් දෙද්දි අජුම්මා හැදුවේ උඩට යන්න...
එත් ඊට කලින් ඉස්සර උන ටේහියුන්ග් ඉක්මනින් පුටුවෙන් නැඟිටලා අජුම්මා යන මාර්ගේ අවහිර කරන ගමන් ඒ මැද්දේන් හිට ගත්තා...
👩: පොඩි බෙබී අහකට යන්න...පුංචි බෙබීට කරදරයක් ද දන්නේ නැහැ.....
🐯: නැහැ නැහැ කරදයක් නෙමෙයි....අජුම්මා මට මගේ උදේ කෑම ටික හදන්නකෝ....තව ටිකකින් එයි ජෝසන් රජුගේ කිරි කෑ පුතා පිස්සු හැදුන බලු පැටියෙක් වගේ...ආවා මෙතන මට නාකියා කියාගෙන.....
👩: මොකක්ද පොඩි බෙබී ඒ දරුවාට කරේ...?
🐯: අජුම්මාම බලා ගන්නකෝ....
ටේහියුන්ග් එහෙම කියලා ආයේම පුටුව උඩින් ගිහින් ඉද ගද්දි කුස්සියේ හිටිය ඒ දෙන්නාටම ඇහුනේ උඩ කාමරේක දොරක් වේගෙන් වැහෙනවා.....
දාඩාං...🚪💥....
ඒ එක්කම වගේ හයියෙන් හයියෙන් පඩි පෙල බහින හඬක් ද ටේහියුන්ග්ටත් අජුම්මාටත් දෙන්නාටම ඇහුනා....
🐯: කෝ මේ මගේ ෆෝන් එක....?
ටේහියුන්ග්ට හදිසියේම වගේ ෆෝන් එක මතක් උන නිසා එයා එයාගේ සාක්කු දෙකට අත දාලා බැලුවේ ෆෝන් එක කොහිද කියලා...
🐯: අජුම්මා මගේ ෆෝන් එක දැක්කද ?
👩: නැහැ පොඩි බෙබී.....
🐯: හ්ම්ම් ඒක කොහිද ?
ටේහියුන්ග් මේසේ තිබ්බ බඩුද එහෙට මෙහෙට කරන ගමන් ෆෝන් එක කලබලෙන් හොයන්න ගත්තා....
එත් ටිකකින්...
🐯: හොලි ෆකින් ශිට්....!!!!
YOU ARE READING
Bratty kid (Completed ✅)
Fanfiction🐯: ෆක් ජන්කුක්....!!!!! 🐰: මං පක් ජන්කුක් නෙමෙයි...මං ජියෝන් ජන්කුක්.... හුරතල් කොල්ලෙක්ගේ දඟ වැඩ වලින් පීඩා විදින දඩබ්බරකාර කොල්ලෙක්ගේ අසරණ ජිවීත කතාව.....😜 Top tae...⬆️ Bottom kook...⬇️ Age gap...🚫 Funny nd fluffy...🍡 DON'T COPY MY WORK ⛔