Morning fight 💥(12)

3.2K 600 269
                                    

🐰: Ahhhhhhhhhhh........!!!!!!!!

ජන්කුක් උඩ තට්ටුවේ ඉදන් බෙරිහන් දෙද්දි අජුම්මා හැදුවේ උඩට යන්න...

එත් ඊට කලින් ඉස්සර උන ටේහියුන්ග් ඉක්මනින් පුටුවෙන් නැඟිටලා අජුම්මා යන මාර්ගේ අවහිර කරන ගමන් ඒ මැද්දේන් හිට ගත්තා...

👩: පොඩි බෙබී අහකට යන්න...පුංචි බෙබීට කරදරයක් දන්නේ නැහැ.....

🐯: නැහැ නැහැ කරදයක් නෙමෙයි....අජුම්මා මට මගේ උදේ කෑම ටික හදන්නකෝ....තව ටිකකින් එයි ජෝසන් රජුගේ කිරි කෑ පුතා පිස්සු හැදුන බලු පැටියෙක් වගේ...ආවා මෙතන මට නාකියා කියාගෙන.....

👩: මොකක්ද පොඩි බෙබී දරුවාට කරේ...?

🐯: අජුම්මාම බලා ගන්නකෝ....

ටේහියුන්ග් එහෙම කියලා ආයේම පුටුව උඩින් ගිහින් ඉද ගද්දි කුස්සියේ හිටිය ඒ දෙන්නාටම ඇහුනේ උඩ කාමරේක දොරක් වේගෙන් වැහෙනවා.....

දාඩාං...🚪💥....

ඒ එක්කම වගේ හයියෙන් හයියෙන් පඩි පෙල බහින හඬක් ද ටේහියුන්ග්ටත් අජුම්මාටත් දෙන්නාටම ඇහුනා....

🐯: කෝ මේ මගේ ෆෝන් එක....?

ටේහියුන්ග්ට හදිසියේම වගේ ෆෝන් එක මතක් උන නිසා එයා එයාගේ සාක්කු දෙකට අත දාලා බැලුවේ ෆෝන් එක කොහිද කියලා...

🐯: අජුම්මා මගේ ෆෝන් එක දැක්කද ?

👩: නැහැ පොඩි බෙබී.....

🐯: හ්ම්ම් ඒක කොහිද ?

ටේහියුන්ග් මේසේ තිබ්බ බඩුද එහෙට මෙහෙට කරන ගමන් ෆෝන් එක කලබලෙන් හොයන්න ගත්තා....

එත් ටිකකින්...

🐯: හොලි ෆකින් ශිට්....!!!!

Bratty kid     (Completed ✅)Where stories live. Discover now