Jelly tae 🤺(15)

3.2K 616 160
                                    

🐯: ජන්කුක්..? මොනාද ඔය කම්මුලේ රතු පාටින් තියෙන්නෙ....?

ටේහියුන්ග් කුතුහලයෙන් එහෙම අහන ගමන් එයාගේ ඇඟිල්ලක් ජන්කුක්ගේ කම්මුල දිහාවට ගෙනිච්චේ කෙල්ලෙක් කිස් කරලා වගේ තියෙන ඒ පැල්ලම බලන්න.....

නමුත් ඊට කලින් ඉස්සර උන ජන්කුක් එයාගේ ඒ කම්මුලට චුට්ටක්  එහාට වෙන්න තමන්ගේ අත හරස් කරලා තියලා ටේහියුන්ග්ගේ ඇඟිල්ල තමන් දිහාවට එන එක අවහිර කරලා ටේහියුන්ග්ගේන් තවත් පොඩ්ඩක් ඈත් උනා....

🐰: අල්ලන්න එපා එක....හම්ප්

🐯: ජන්කුක් ඕක පිහිද ගන්නවා..කවුරු හරි දැක්කොත් හිතයි තමුසේට කෙල්ලෙක් කිස් එකක් දීලා කියලා...

🐰: දුන්නා තමයි දුන්නා...

🐯: මොක ?

ටේහියුන්ග්ගේ කටින් කිස් කියන කෑල්ල එලියට එද්දි ජන්කුක්ගේ මුහුනේ ඇදුනේ අමුතුම විදිහේ හිනාවක්....

නමුත් ජන්කුක් හිනා උනාත් ටේහියුන්ග්ගේ මුහුනේ නම් ඇදිලා ගියේ ප්‍රශ්නාර්ථ බැල්මක්.....

🐰: ඒක ලීයා චීච මට දුන්න කිශි එක....

🐯: ලීයා ටීච ?

🐰: ඕඕඕඕ මං උදේ හුන්ගීගේ රෝස වත්තෙන් රෝස මලක් කඩලා ඒක චීචට දුන්නාම එයා මට තැන්කූ කීයලා උම්මා එකක් දුන්නා.....මේ ඇවිත් එයා අර තොල් වල ගාගෙන ඉන්න කියුටෙක්ස් වල පාර.....

BOOM 💣💥.....

ජන්කුක් ඒ දේවල්  වැඩිය නොහිතා කිව්වාත් ජන්කුක් කියන කතාව අහගෙන හිටිය ටේහියුන්ග්ට නම් දැනුනේ හදවත පුපුරලා යනවා වගේ හැඟීමක්.....

කිසිම හේතුවක් නැතුව ටේහියුන්ග්ට මිස් ලීයා ගැන එකපාරම ඉරිසියාවක් එන්න පටන් ගත්තා.....

Bratty kid     (Completed ✅)Where stories live. Discover now