ජන්කුක්ගේ කැමැත්තට ඉඩ දුන්න ටේහියුන්ග් හුස්මක් පිට කරද්දි අජුම්මා ගියේ ජන්කුක් භාගෙට කාලා නවත්තපූ කෑම පිඟාන ටේහියුන්ග්ගේ කාමරේට අරන් එන්න.....
🐯: තමුන් රෑට අදින පිජාමා එක කොහිද දාලා තියෙන්නේ...?
🐰: පිජාමා එක මොකටද හුන්ගී?
🐯: දැන් මිනිස්සු පිජාමා අදින්නේ පාටි වලට යන්නද අහ්......?
🐰: ඔව් සමහරවිට පිජාමා ඇදගෙන මිනිස්සු පාටි වලටත් යනවා ඇති...
🐯: හයියෝ...මේ යකා එක්ක නම් කතා කරලා බේරෙන්නේ බැහැ....ඉක්මනින් කියනවා තමුසේගේ පිජාමා එක කොහිද දාලා තියෙන්නෙ....
🐰: මට අද පිජාමා අදින්න බැහැ....
🐯: එහෙනම් ? දැන් තමුසේ ඔය තෙත ඇඳුම් පිටින් නිදා ගන්නද හදන්නේ..?
🐰: නැහැ...මට වෙන ඇඳුමක් ඕන....
🐯: මොකක්ද ? ඉක්මනින් කියනවා මං ඔයාගේ කාමරෙන් අරන් එන්නම්....
🐰: නැහැ නැහැ එච්චර දුර යන්න ඕන නැහැ....මගේ ඇඳුම් තියෙන්නේ මේ කාමරේමයි....
🐯: නැහැ නැහැ තමුසේගේ ඇඳුම් මේ කාමරේ අස්සේ නැහැ ?
🐰: මොකො නැත්තේ තීනවා....එන්නකෝ පෙන්නන්න....
කියලා ඇඳෙන් බිමට බැස්ස ජන්කුක් ටේහියුන්ග්ගේ අතකිනුත් ඇදගෙන කෙලින්ම ගියේ ටේහියුන්ග්ගේ closet එක ඇතුලට....
🐯: තමුසේ කවද්ද තමුසේගේ ඇඳුම් මගේ closet එකට දැම්මේ....
YOU ARE READING
Bratty kid (Completed ✅)
Fanfiction🐯: ෆක් ජන්කුක්....!!!!! 🐰: මං පක් ජන්කුක් නෙමෙයි...මං ජියෝන් ජන්කුක්.... හුරතල් කොල්ලෙක්ගේ දඟ වැඩ වලින් පීඩා විදින දඩබ්බරකාර කොල්ලෙක්ගේ අසරණ ජිවීත කතාව.....😜 Top tae...⬆️ Bottom kook...⬇️ Age gap...🚫 Funny nd fluffy...🍡 DON'T COPY MY WORK ⛔