ටේහියුන්ග්ගේ අතින් අල්ලන් ඒක වන වන ගිය ජන්කුක් අවසානේ ටේහියුන්ග් එක්කම ශොප් එක ඇතුලට ගොඩ උනා....
🐰: වෝඕඕඕඕහ්හ්හ්හ්හ්හ්......!!!!!
ජන්කුක් තමන්ගේ ඇසුත් ලොකු කරන් එහෙම කියන ගමන් මුලු ශොප් එක වටේම තමන්ගේ දිලිසෙන ඇස් යවලා ටේහියුන්ග් අත අතෑරියා...
🐯: ජන්කුක් දුවන්න එපා හැමතැනම....
🐰: හුන්ගී අපි පෝන් බලන්නද ආවේ ?
🐯: porn ?
🐰: ඔව් ඔව් පෝන් ?
🐯: මෙතන porn පෙන්නන්නේ නැහැ නේ ජන්කුක්...
🐰: ඇයි ඒ මේ තියෙන්නේ පෝන් ගොඩාක්...
ජන්කුක් ඇඟිල්ලක් දික් කරලා ශොප් එකේ එක පැත්තක් පෙන්නුවාම ටේහියුන්ග්ට දැන් තමා මීටර් උනේ මේ ජන්කුක් කිව්ව පෝන් මොනාද කියලා...
🐯: අහ්හ්හ්හ්...ඒ පෝන් ද ? මං එත් හිතුවා වෙන මොනා හරි පෝන් කියලා....
🐰: වෙන පෝන් කිව්වෙ...?
🐯: නැහැ නැහැ එහෙම මුකුත් නැහැ.....ඕවාට කියන්නේ පෝන් නෙමෙයි ෆෝන් කියලා...
🐰: පෝන් නේ...
🐯: නැහැ නැහැ ළමයෝ ෆෝන් ෆෝන්...ෆ අකුරෙන් කියන්නේ...
🐰: ඒක තමා ඉතිං මාත් කිව්වේ පෝන් කීලා....
🐯: හයියෝ ජන්කුක් ඔය නම කියලා කෑගහන්න එපා මිනිස්සු වෙන එව්වා හිතයි....
🐰: ඇයි පෝන් කිව්වාම මොනාද මිනිස්සු හිතන්නේ...!!!!!
ටේහියුන්ග් කිව්ව දේ නාහපූ ජන්කුක් ටේහියුන්ග් කරන්න එපා කිව්ව විදිහටම අවට ඉන්න මිනිස්සුන්ටම ඇහෙන්න හයියෙන් කෑගැහුව්වා...
YOU ARE READING
Bratty kid (Completed ✅)
Fanfiction🐯: ෆක් ජන්කුක්....!!!!! 🐰: මං පක් ජන්කුක් නෙමෙයි...මං ජියෝන් ජන්කුක්.... හුරතල් කොල්ලෙක්ගේ දඟ වැඩ වලින් පීඩා විදින දඩබ්බරකාර කොල්ලෙක්ගේ අසරණ ජිවීත කතාව.....😜 Top tae...⬆️ Bottom kook...⬇️ Age gap...🚫 Funny nd fluffy...🍡 DON'T COPY MY WORK ⛔