He broke my spine🔨(21)

3.3K 575 182
                                    

🐯: අයිශ් ජන්කුක් තමු---- ඔයි තමුසේට පිස්සු ....!!!!!  බැහැපිය ඔතනින් බිමට...!!!

ජන්කුක්ගේ කන්කරච්චලේ නිසාම හුස්මක් පහල දැම්ම ටේහියුන්ග් එයාගේ අතේ තිබ්බ ෆයිල් එක පැත්තකින් තියලා පිටිපස්ස හැරුනාත් ඊලඟ තප්පරේ හුස්ම ටික පවා හිර වෙන්න ගත්තේ පඩිපෙලේ වැටට  නැඟලා ඉන්න ජන්කුක්ව දැකලා.....

ජීන්ස් එකක් වගේ කලිසමක් උඩින් වවුල් underwear එකක්  ඇදලා හිටිය ජන්කුක් එයා උදේ ඇදගෙන හිටිය ටී ශර්ට් එකද කලිසමට යට කරලා බෙල්ල වටේත් තුවායක් ගෙට ගහගෙන හිටියා...

🐯: ජන්කුක් ඔතනින් බහිනවා බිමට.....

🐰: ඔව් ඔව් මං දැන් පනින්න තමා යන්නේ.....

එහෙම කිව්ව ජන්කුක් වැටේ උඩම කෑල්ලට අඩිය තියන්න යද්දි ටේහියුන්ග්ට දැනුනේ එයාගේ හදවත ගැලවිලා බිම වැටෙනවා වගේ හැඟීමක්...

🐯: ජන්කුක් කිව්වාම අහලා බහිනවා ඔතනින්....

🐰: මං අයන් මෑන් වෙන්නම්..හුන්ගී සූපර් මෑන් වෙන්න හලි ?

🐯: අනේ ජන්කුක් බහින්න රත්තරනේ....තමුසේව ඔතනින් බිමට වැටුනොත් එහෙම අතක් පයක් විතරක් නම් කැඩිලා  නවතින එකක් නැති වෙයි.......

🐰: ඔන්න එහෙනම් මං පැන්නා හුන්ගී.....

🐯: එපා එපා...ජන්කුක්...අනේ මගේ හොඳ මැණික නේ...ඔතනින් බහින්න වස්තුව....මං දන්නවා ඩිප්‍රෙශන් කියන්නේ හොඳ දෙයක් නෙමෙයි කියලා.....එත් මේ ලොකේ ප්‍රශ්න තියෙන්නේ ඔයාට විතරක් නෙමෙයි නේ....අපි මේක කතා කරගෙන විසඳ ගමූ...ඔය පොඩි වයසට ඔයාට ඔහොම හිතෙනවා නම් සම්පුර්ණ කම්පැනි එකක් නඩත්තු කරන මට කොහොම දැනෙන්න ඕන ....අනේ හොඳ බබා වගේ ඔතනින් බහින්න මයෙඅම්මා....හියුන්ග් වෙනුවෙනුවත් බහින්න රත්තරනේ.....

Bratty kid     (Completed ✅)Where stories live. Discover now