EPISODE 01 : THE GRAMMY '22 pt.01

516 102 59
                                    

.
.
.
.
.

" කිම් ටේහ්‍යුන් මම හිතුවා අඩුම තරමේ දැන් තමුන් හැදිලා ඇති කියලා "

" ඔහ් මේ බලන්නකෝ කව්ද මාව හදාගන්න ඇවිල්ලා තියෙන්නේ කියලා "

" යනවා යන්න මගෙන් අහකට "

ජියෝන් ජන්කුක්.එහෙමත් නැත්නම් සුප්‍රසිද්ධ බෝයි බෑන්ඩ් එකේ මේන් වෝකලිස්ට්.තවත් විදිහකට කියනවා කිම් ටේහ්‍යුන්ගේ බෝයිෆ්‍රෙන්ඩ්.

ජන්කුක් ටේහ්‍යුන්ව තල්ලු කරල දාලා එයාගෙ ටවල් එකත් අරන් වොශ් රුම් එකට ගිහින් හයියෙන් දොර වහ ගත්තේ තවත් මෙතන ටේහ්‍යුන් එක්ක කතා කරගන්න ගියොත් එක ලොකු රණ්ඩුවක් වෙනවා කියලා එයා කල් ඇතුවම දැනගෙන හිටපු නිසා.

ජන්කුක් වොශ්රූම් එකට ගියාට පසුව ටේහ්‍යුන් එයාට කතා කරන හඩ ඔහුට කීප වරක් ඇහුණත් ජන්කුක් ඒ ගැන තෑකීමක් කරන්නෙ නැතුව ශවර් එක උපරිමයෙන්ම ඇරලා එ යටට ගියෙ අද දවස සහ ඊයෙ දවස පුරාවටම උන සිදුවීම් එකින් එක මතක් කරන ගමන් ~

.
.
.
.
.
.
.
.

flashback ⏮

මට රූම් එකේ ඉදලා ඇත්තටම එපා වෙලා තිබුණේ.කොවිඩ් පොසිටිව් උන නිසා මට මෙහෙ කලින් ආවත් කිසිම දෙයක් කරන්න පුළුවන් තත්ත්වෙක තිබුණේ නැහැ.මට නම් හොදටම පුළුවන් කම තිබුණත් කොහෙද ඉතින් මෙයාලා එක්ක මොනවත් කරන්න බෑ නේ.


ටේහ්‍යුන්ගි හ්‍යුන්ගි එක්ක හුග දවසකින් එළියට ගියේ නැති නිසා මම හ්‍යුන්ගිට කිව්වා අද රෑට එළියට යමු කියලා.එත් මගෙ රිකවර් අනවුන්ස්මන්‍ට් එක දාලා නැති නිසා අව්ලක් වෙයි කියලා ජිමිනි හ්‍යුන්ග් කිව්වට පස්සේ ටේහ්‍යුන් හියුන්ට මාත් එක්කම ඩිනර් එකකට යන්නම ඕනෙ උනා.හියුනුයි මමයි යන්න ඔක්කොම ලෑස්ති වෙලා ලොබි එකට ආවහම මගෙ ඇස් උඩ ගියේ පල්ලේහා අපි එනකම් හිටපු කෙනා දැකලා.

මම කොච්චර අකමැති උනත් පෙන්නන්නෙ නැතුව හිටියේ මට ඇත්තටම මෙතන කරගන්න දෙයක් තිබුණේ නැති නිසා.

අපි දෙන්නා මුලින්ම ටේහ්‍යුන්ගි හ්‍යුන්ග් අන්න ආසාවෙන්ම හිතපු ක්ලබ් එකට (ක්ලබ් එකේ නම තාම කන්ෆර්ම් නැති නිසා දැම්මෙ නැහැ ) ගිහින් ඇතිවෙන්න ඩාන්ස් කලා.

𝐌𝐈𝐋𝐋𝐈𝐎𝐍 𝐑𝐄𝐀𝐒𝐎𝐍𝐒 | 𝐕𝐊𝐎𝐎𝐊Where stories live. Discover now