BTS GRAMMY '22 PERFORMANCE THEORY
____________________________________________ඔයාලා හැමෝම දන්න විදිහට BTS ග්රැමි පර්ෆොර්මන්ස් එක මේ පාර ගෙතිලා තිබුණේ මාෆියා එහෙමත් නැත්නම් ක්‍රයිම් Genre එකේ පර්ෆොර්මන්ස් එකක් විදිහට
සාමාන්‍ය කෙනෙක් මේ පර්ෆොර්මන්ස් එක බැලුවාම පෙන්නෙ නිකන් කොල්ලො ටිකක් ස්ටේජ් එකක් උඩට ඇවිල්ලා හොදට ප්‍රැක්ටිස් උන ලෙජෙන්ඩරි පර්ෆොර්මන්ස් එකක් කියලා.ඒත් හොදට බැලන කෙනෙක්ට එකේ වෙනස්ම පැත්තක් පෙන්න තියනවා.පර්ෆොර්මන්ස් එකට මූලික කරගෙන තිබුනේ ආර්ට් මියුසියම් එකකින් යම්කිස් දෙයක් හොරකම් කිරිමක්~
එත් මේ හැමදේම තියන එයලා හොරකම් කරන්නෙ මොකක් වෙන්න පුළුවන් ද?
මුල්ම සිදුවීම පටන් ගන්නේ ජින්ගෙන්.ජින් ඉන්නේ කන්ට්‍රොල් යුනිට් එකක.කණ්ඩායමේ මේන් හැකර් විදිහට ජින්ව තමයි නියෝජනය වෙන්නේ.
ඔයාලට මතකද BTS සීසන්ස් ග්‍රීටින්ග්ස් වල ජින්ගේ කැරැක්ටර් එක.
ජින් සිස්ටම් එක හැක් කරන අතරේ ඊළගට ලොකුම රාජකාරිය භාර වෙන්නේ ටේහ්‍යුන්ට.ඒ තරම් සිකියුරිටි කාඩ් එක හොරකම් කරන එක.
YOU ARE READING
𝐌𝐈𝐋𝐋𝐈𝐎𝐍 𝐑𝐄𝐀𝐒𝐎𝐍𝐒 | 𝐕𝐊𝐎𝐎𝐊
Romanceall I can say is.... I love you ♡ HAPPY TAEKOOK DAY ♡ #taekookday ‼️💚💜️