🌸 Chapter 2

49 15 3
                                    

නැත සිතක්.......,
සමරන්නට
රගන්නට
ගයන්නට
සිනාසෙන්නට
නමුදු..........,
නොතෙරේ කිසිවක්
මා හඩන්නද
පසු තැවෙන්නද කියා
පැතුවා......,
වැජඹෙන්නට
රැව් දෙන්නට බල ප්‍රභා
වී දේවදූතයෙකු
හැඩුවා.....,
නැති විට ඔබ
දකින්නට එදා මෙන්
රගහලේ
දැනුණා......,
සියල්ල නිම වී ඇති බව
ඔබ මෙතෙක් සිදු කළ
වැටුණා.....,
සිතින් වරින් වර
නොකියාම හැර දමා
ගිය නිසා ඔබ

,සිතින් වරින් වරනොකියාම හැර දමා ගිය නිසා ඔබ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සිටියා..........,
නම් මෙදින ද ඔබ
සමගින් අප
තිබුණා.........,
සමරන්නට එදා මෙන්
මේ සුන්දර දින
වැටුණා.........,
නැති බව පලක් මින්
පසුතැවිලි වීමෙන්
පරවුණා.........,
විකසිත කුසුම
සැනෙකින් අදුරු කර ලොව

,විකසිත කුසුම සැනෙකින් අදුරු කර ලොව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
A flower that blooms from heaven[jonghyun]Where stories live. Discover now