🌸 Chapter 6

38 14 2
                                    

සමහර බැදීම් ළග,

සමහර හමුවීම් ළග,

සමහර මතකයන් ළග,

සමහර කටහඩවල් ළග,

සමහර අවස්ථාවන් ළග,

මිනිස්සු ගොඩාක් අසරණ වෙනවා....
ඒක ලෝක ධර්මතාවයක්..
කාටත් පොදු
කාටත් එක සමාන
කාටත් අත්දැකීම් ලැබෙන
එක
පොදු ධර්මතාවයක්...

බැදීමක අරුතඇසුරෙන් එක් ජීවිත කතාවක්හදවත් ලක්ෂ ගණනකතැන්පත් කළඔහුහිදිනු ඇතැයි සිතමු බලා අප දෙසසිට දෙව්ලොවවිදිමින් සුරසැපමතු උපදින භවයකදී හමුවේවායි අධිඨනින් පතමු නොඉදුල්පැතුමක්වෙනුවෙන්ඔහු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බැදීමක අරුත
ඇසුරෙන් එක් ජීවිත කතාවක්
හදවත් ලක්ෂ ගණනක
තැන්පත් කළ
ඔහු
හිදිනු ඇතැයි සිතමු
බලා
අප දෙස
සිට දෙව්ලොව
විදිමින්
සුරසැප
මතු උපදින භවයකදී
හමුවේවායි
අධිඨනින්
පතමු නොඉදුල්
පැතුමක්
වෙනුවෙන්
ඔහු..

බැදීමක අරුතඇසුරෙන් එක් ජීවිත කතාවක්හදවත් ලක්ෂ ගණනකතැන්පත් කළඔහුහිදිනු ඇතැයි සිතමු බලා අප දෙසසිට දෙව්ලොවවිදිමින් සුරසැපමතු උපදින භවයකදී හමුවේවායි අධිඨනින් පතමු නොඉදුල්පැතුමක්වෙනුවෙන්ඔහු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
A flower that blooms from heaven[jonghyun]Where stories live. Discover now