Part 2

607 62 0
                                    


Jungkook mom = ආ දෙන්නා කැමති නේද
Jungkook,Lisa = ඔව්
Lisa mom = කොච්චර හොදද

ටික වෙලාවකින් ජන්ග්කුකුයි එයාගේ අම්මයි තාත්තයි ගියා

Next Day
At jungkook home

Jimin = ඒයි නැගිටිනවා නිදිකුම්බා
Jungkook = විනාඩියක් ඉන්න ඔම්මා
Jimin = මන් තොගේ ඔම්මා නෙවෙයි නැගිටපාන්න්න්න්න්න්න්න්න්න්න්
Jungkook = හරි හරි නැගිට්ටා
Taehyung = ගිහිල්ලා wash දාගෙන එන්න කතා කරන්න දෙයක් තියෙනවා

Jungkook = මොකක්ද කතා කරන්න තියෙනවා කිව්වේ
Jin = උබ අපිටත් නොකියා බදිනවලුනේ
Jungkook = අනේ මේ ජින් හ්‍යුන්ග් මට බදින්න කිසිම උවමනාවක් නෑ ඔම්මා හින්දා බදින්නේ
Jimin = හරි හරි තරහ ගන්න ඕනී නෑනේ
Jungkook = 😒😒😒

Time Pass 30 Hours

Jungkook mom = පුතා ඉක්මනට එන්න
Jungkook = එනවා ඔම්මා

Jungkook = ඇයි ඔම්මා

Jungkook mom = ආ පුතා එන්න කිව්වේ අර දරුවත් එක්ක අද shopping යන්නකෝ

JK = අනේ මට බෑ ඔම්මා

Jungkook mom = ගුටි නොකා යන්න ළමයෝ

JK = අපෝ හරි හරි

JK Mom = පුතාලත් කාලා යන්න

Jimin,taehyung,jin = හරි ඔම්මා

Lisa Home

Lisa mom = ලීසා පැටියෝ පොඩ්ඩක් එන්නකෝ

Lisa = හරි ඔම්මා එන්නම්

Lisa = ඇයි ඔම්මා

Lisa mom = පුතේ ජන්ග්කුක් පුතා එනවා කිව්වා ඔයාව එක්කගෙන යන්න

Lisa = කොහෙද

Lisa mom = shopping

Lisa = හ්ම් හ්ම් දැන් ඔය කියන්නේ ලෑස්ති වෙන්න කියලනේ

Lisa mom = ඔව් ඔව්

ඒ වෙලාවේම rose,jennie,jisoo තුන්දෙනා ආවා

Jennie = ආ කෙල්ල අපිටත් නොකිය බදින්නනේ ලෑස්තිය

Lisa යන්න ඔන්නී යන්න

Lisa = ඔන්නි මට ලෑස්ති වෙන්න තියෙනවා

Jisoo = කොහේ යන්නද

Lisa = ඔම්මා කිව්වා ජන්ග්කුක් එක්ක shopping යන්න කියලා

Rose = ආ එහෙනම් ලෑස්ති වෙන්න

Lisa = OK

Time pass

ටිකකින් ජන්ග්කුක් ආවම ලීසා වාහනේට නැග්ගා

Lisa outfit

Jungkook outfits

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Jungkook outfits

Jungkook outfits

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


JK = හරිද

Lisa = හරි යමු

JK = කොහෙටද යන්න ඕනී

Lisa = ඕන තැනකට

Jk = එහෙනම් මගේ Shopping Mall එකට යමු

Lisa = හරි

ටිකකින් දෙන්නම JJK Shopping Mall එක ලගට ආවා

ටිකකින් දෙන්නම JJK Shopping Mall එක ලගට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Jk = Couple එකක් වගේ යමු හොදද
Lisa = හරි

ටිකකින් ලීසාට ඕන හැම දෙයක්ම අරගෙන ඒ දෙන්නා ආවා

Jungkook = අම්මෝ කෙල්ලොත් එක්ක ඇදුම් ගන්න යනවා කියන්නේ මහ වාතයක්නේ
Lisa = අනේ මේ😒😒😒

එතකොටම ජන්ග්කුක්ගේ phone එකට ජන්ග්කුක්ගේ අම්මගෙන්  call එකක් ආවා

Jungkook = ඔව් ඔම්මා කියන්න
Jungkook mom = පුතේ ලීසා දුවවත් එක්කගෙන අපේ ගෙදර එන්න
Jungkook = හරි ඔම්මා

Jungkook = ඔයාව එක්කගෙන අපේ ගෙදර එන්න කිව්වා
Lisa = ඇයි ඒ
Jungkook = දන්නේ නෑ ගිහින් බලමු
Lisa = හා

================================
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️



Arranged Marriage ( Completed )Where stories live. Discover now