මේ දෙන්නා ආවේ ලස්සන කන්දක් ලගට
කන්ද පල්ලෙහයින් safari jeep වල නැගලා කන්ද උඩට ගිහිල්ලා බලලා ආයි ඒවාවලම පල්ලෙහාට එන්න තියෙන්නේ
🧔 = නගින්න sir
Jungkook = හරිJungkook = ලිලී පරිස්සමින් නගින්න
Lisa = 😁😁😁ටික වෙලාවකින් මේදෙන්නා කන්ද උඩට ගිහිල්ලා බලලා පහලට යන්න බලන් ඉන්නවා රෑ වෙනකන් එතන හිටපු ඔක්කොම couples ටික බලන් ඉන්නවා
🧒 = මේක හරියන්නේ නෑ මම යනවා කව්රුත් එන්නේ නෑ අපිව ගන්න යමු බබා
👩 = යමු
👨 = ඉන්න ඔය දෙන්නා තනියම යන එක බයානකයි අපිත් එනවා එන කට්ටිය එන්න මෙතන ඉදලා වැඩක් නෑJungkook = අපිත් යමු ලිලී
Lisa = මට බයයි කුකී
Jungkook = බය වෙන්න එපා මන් ඉන්නවනේ යමු
Lisa = හ්ම්එතන හිටපු ඔක්කොම අය එන්න ආවේ එතන ඉදලා වැඩක් නෑ කියලා තේරුන නිසා
ටික දුරක් බහිනකොට ලීසා එතන තිබුන ගලක පැටලීලා වැටුනා
Lisa = ආව්
ලීසාගේ සද්දේ නිසා අනිත් අයත් නැවතුනේ කෙනෙක්ට කරදරයක් උනාම දාලා යන්නේ නැති නිසා
Jungkook = ලිලී මොකද උනේ
Lisa = වැටුනා🥺🥺🥺
Jungkook = කෝ බලන්න තුවාල උනාද
Lisa = 🥺🥺🥺ලීසාගේ කකුල උලුක් වෙලා තිබ්බේ
Jungkook = ඔයාට ඇවිදින්න බෑනේ මගේ කරට එන්න
Lisa = හ්ම්ඊට පස්සෙ ඒගොල්ලෝ පල්ලෙහාට ඇවිල්ලා taxi එකක් දාගෙන hotel එකට ආවා
At Hotel Room
Jungkook = Wash එකක් දාගන්න
Lisa = හරි ඒත් කකුල රිදෙනවා
Jungkook = Wash දම්මන්නද😏😏😏
Lisa = කිසිම උවමනාවක් නෑ 😑😑😑ලීසා නොන්ඩි ගගහා ගිහිල්ලා wash දාගෙන ආවට පස්සේ ජන්ග්කුක් ගිහිල්ලා Wash දාගෙන ආවා
Lisa outfit
Jungkook outfit
Jungkook = කෝ කකුල අල්ලන්න
Lisa = ඇයි ඒ
Jungkook = මේක ගාන්නලීසාගේ කකුලේ බෙහෙත් ගාලා
රෑට කාලා ඒ දෙන්නා නිදාගත්තා================================
මම ඊලග එක දෙන්නේ
Vote 10
Comment 10
තිබ්බොත් හොදද
මම නපුරුයි කියලා හිතන්න එපා හොදේ
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️