Part 12

291 42 6
                                    
ටිකකින් ලීසට ඇහැරුනා

Lisa = කෝ මේ කුකී

මන් ඇද උඩට ආවේ කොහොමද

අර සද්දේ ඇහෙන්නේ කුසියෙන් නේද

ලීසා ඉක්මනට නැගිටලා කුසියට ආවා

ලීසා කුසියට එනකොට දැක්කේ කෑම නාගෙන ඉන්න තාත්තයි පුතයි

Lisa = යා ඔය දෙන්නා මොනවද කරන්නේ

Ro Woo = අපි කෑම හැදුවා ඔම්මා

Lisa = අනේ ඇත්තද කෑම හැදුවද නෑවද

JK = හදන්න ගියේ මේක හැලුනනේ

Lisa = දෙන්නම ගිහිල්ලා නාගෙන එනවා මන් කෑම හදන්නම්

JK,Ro Woo = හරි

Lisa = කෑම කන්න එන්න දෙන්නම

Rowoon = එනවා ඔම්මා

JK = එනවෝ

Lisa = යා හිමින් එන්න වැටෙයි

Rowoon = මත බදගිනි ඔම්මා

Lisa = එන්න පැටියෝ මන් කවන්නම්

JK = ඔම්මා මටත් කවන්නකෝ

Lisa = කුකී පොඩි එකෙක් වෙන්නේ නැතුව කන්න

JK = අනේ අනේ ලිලී අනේ

Lisa = හරි හරි එන්න

ලීසා දෙන්නටම කවලා පිගන් හෝදන්න ගියා

ටික වෙලාවකින් තාත්තයි පුතයි කුසියට ආවා

Rowoon = ඔම්මා

Lisa = ඔව් ඇයි

Rowoon = අපි අද park යමුකෝ ඔම්මා

Lisa = බෑ මට අද වැඩ ගොඩක් තියෙනවා

Rowoon = අනේ ඔම්ම යමු මට යන්න ඕනී

Lisa = බෑ අනේ වෙන දවසක යමු

JK = පව් ලිලී අද යමු අපි

Lisa = හරි හරි ගිහින් ලෑස්ති වෙන්නකෝ

ටිකකින් ඒගොල්ලෝ ලෑස්ති වෙලා පහලට ආවා

JK = යමුද ලිලී

Lisa = හරි යමු

AT PARK

අප්පා ice cream ඕනි

හරි මන් අරන් එන්නම්

ජන්ග්කුක් ගිහිල්ලා ice cream අරගෙන ආවා ඊට පස්සේ තුන්දෙනාම කාලා ඇවිදින්න ගත්තා

ජන්ග්කුක් ගිහිල්ලා ice cream අරගෙන ආවා ඊට පස්සේ තුන්දෙනාම කාලා ඇවිදින්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Time Pass

8 PM

JK = ලිලී යමුද කන්න

Lisa = හරි යමු කුකී

ටිකකින් මේගොල්ලෝ ආවේ street food කඩ ලගට

ටිකකින් මේගොල්ලෝ ආවේ street food කඩ ලගට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇවිල්ලා මේගොල්ලෝ කාලා තව ටිකක් ඇවිදලා ගෙදර ආවා එනකොට rowoon නිදි

Lisa = අනේ එයා නිදි

JK = ඔව් නේද

Lisa = මන් අරන් යනවා බබාව ඔයත් එන්න කුකී

JK = හරි

ඊට පස්සේ ඔක්කොමලා නිදාගත්තා

================================================================================================================================================================

Vote Goal = 10
Comment Goal = 5

💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

Arranged Marriage ( Completed )Where stories live. Discover now