වැන්ග් ෂියෝ චාන්
වයස 25
විවාහකයි (වැන්ග් යීබෝගේ ආදරණීය බිරිඳ)
ඒ වගේම මාස පහක පුංචි බන්ඩියකුත් තීනවා.
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන ෆෙන්ග්මියන්ගේ සහ යූෂුහැන්ගේ එකම පුතා.
දෙමාපියන්ගේ අකැමැත්ත මත විවාහ වීම නිසා ඔහු පවුලෙන් වෙන් විය.වැන්ග් යීබෝ
වයස 26
විවාහකයි (ෂියෝ චාන්ගේ ආදරණීය සැමියා)
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන වැන්ග් කිරන්ගේ සහ වැන්ග් ලීගේ ආදරණීය පුතා.ෂියෝ ෆෙන්ග්මියන්
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්
යූ ෂුහැන්ග් ගේ ආදරණීය සැමියා
චාන්ගේ පියාෂියෝ ෂු හැන්ග්
ෆෙන්ග්මියන්ගේ සූරෑපි බිරිඳ
චාන්ගේ මවවැන්ග් කිරන්
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්
වැන්ග් ලීගේ ආදරණීය සැමියා
වැන්ග් යීබෝගේ පියාවැන්ග් ලී
වැන්ග් කිරන්ගේ ආදරණීය බිරිඳ
යිබෝගේ මවලී කින්
වයස 26
යීබෝගේ පෙම්වතියසොන්ග් ජියැන්ග්
මෙයා ගැනනම් මුකුත්ම කියන්නෑමේක කොටස් පහක හයක වගේ ෂෝට් ස්ටෝරි එකක්...
අප්ඩේට්ස් නම් ඉතින් ස්ලෝ තමා..
ඉතින් මේක තමා මම ලියන දිගම කතාව..
බලමු මම කොච්චර දුරට සාර්ථක වෙයිද කියලා....
කතාව කියවලා වෝට් එකක් කමෙන්ට් එකක් දාන්න ඉතින්😊 නැත්තම් මට දුකයිනේ🥺
හෙට පලවෙනි කොටස දෙන්නම්😊🚫මෙය මාගේ හිතළුවක් පමණක් බව කරැනාවෙන් සලකන්න🚫
✍️Sadu
YOU ARE READING
🌹𝕄𝕪 𝕝𝕚𝕗𝕖 𝕨𝕚𝕥𝕙 𝕠𝕦𝕥 𝕪𝕠𝕦🌹 (Short) ✔️
Short Storyකොයිතරම් කාලයක් ගියත් මේ හිතේ ඔයාට තිබුන ආදරය කවදාවත් නැති වෙන්නෑ මගේ බෝදී..... මම දැන් හුගක් වයසයි ඒත් මීට අවුරැදු ගානකට කලින් ඒ ඔයාට දුන්න ආදරේ තවත් මා ගාව තියෙනවා.... මම හිතනවා ඔයා දැන් හුගක් සතුටින් ඇති කියලා.... මට ඒ ඇති... මගේ බෝදී.... ...