❤️බෝදී.... මේ බලන්නකෝ මේ.... මේ.... ඩිසයින් එක ලස්සනයි නේද.... ඒක ඔයාට මාර විදියට ගැලපෙන්නේ...
චාන් මේ බලන්නේ තව මාසකින් තියෙන එයාලගේ වෙඩින් එකට අදින් ඕන ඇදුම් දිහායි... ඒ අතර ලස්සන තනි කළු පාට බ්ලේසර් එකත් එක්ක තියෙන ෆුල් කිට් එකට චාන්ගේ ඇස් ගියේ ඒක යීබෝ ඇන්දම එයා ගොඩාක් හැන්ඩ්සම් වගේම සරාගී විදියට ඉදින් කියලා හිතපු නිසා....
💚චාන් ඔයාට කැමති එකක් ගන්න අනේ... ඔයා ඒකට කැමතියි නම් අපි ඒක ගමු... මොකද මන් කැමතිත් ඔයා ආසා එක අදින්නම තමා....
යීබෝ එහෙම කියුවේ චාන්ගේ අතින් අල්ලගෙන ඒ මූණට එබෙනගමන්...
❤️ඔව් මගේ බෝදී එදාට ගොඩාක් ලස්සනට ඉන්න ඕනනේ....
චානුත් සුන්දර ලෙස සිනාසී යීබෝ දෙස බලාගෙන කකුල් වලින් ඉස්සිලා යීබෝගේ නලලත මතින් ආදරණීය හාදුවක් තිලින කරන ගමන් එසේ පැවසුවා....
එදායින් මාසයකට පසු ඇමරිකාවේ රෝසෙන් සෙන්ටර් නම් ඉතා සුඛෝපභෝගී හෝටලයක මේ දෙන්නගේ ව්වාහය සිදුවුනා....
එහෙත් ඒ ව්වාහ උත්සවයට චාන්ගේ මමාවත් පපාවත් ආවේ නෑ... මොකද ඒ දෙන්නා එකහෙලා මේ විවාහයට විරැද්ධ උනා....💚චාන්.....
❤️බෝදී.....
💚එන්නකෝ ටිකක් ලගට අනේ....
❤️ඉතින් අනේ.... ලග තමානේ ඉන්නේ....
චාන් ඇඹරී ඇඹරී යිබෝ අසලට ගොස් රෝස පෙති වලින් සැරසුනු ඇඳ මතින් වාඩි විය...
💚අනේ.... අනේ.... චාන්.... දැන් තමා ලැජ්ජාව නේද....
❤️අනේ මේ..... එහෙම නෑ ඉතින්... නැත්තෙමත් නෑ....
චාන් ඒසේ පවසා යීබෝ දෙස බලන විටම යීබෝ ක්ෂනිකවම චාන්ව ඇඳමත පෙරලාගෙන ඔහු මතට පැමිනියා..... සෙමින් සෙමින් යීබෝ චාන්ගේ දෙතොල් මතට බර වුනේ දෙදෙනාටම දෙදෙනාගේ උණුසුම ඇවැසිම මොහොතකයි... යීබෝ චාන්ගේ දෙතොල් සිප ගන්නා අතරම චාන්ව නිරැවත් කල අතරම චාන්ද යීබෝගේ සිපගැනීම අතරම ඔහුවද නිරැවත් කලා..... මෙසේ අනුරාගීව සුන්දර හෝරාවන් දෙකක් පමණ ගත කල දෙදෙනා ඔහුන්ගේම තුරැලේ නින්දට වැටුනේ අදින් ඇරබෙන ඔවුන්ගේ අලුත් ජීවිතයට බලාපොරොත්තු ගොන්නක් අතැතිවයි...
මෙසේ ඇරඹී ඔවුන්ගේ අලුත් ජීවිතයට මාස පහක් ගතවුනේ පුංචි පුංචි රණ්ඩුත් සමඟමයි....
නමුත් එක් දිනයකදි චාන් හදිසි ලෙස රෝගාතුර වුනේ කාටවත් හිතාගන්නටවත් නොහැකි මොහොතකයි.....
💚චාන්.... චාන්... ඒයි...
❤️අහ්..ම්... බෝ...දී.... අපි... අපි... මේ... කොහෙද...
💚අපි හොස්පිට්ල් එකේ ඉන්නේ....
❤️මට... මොකද වුනේ....
💚දැන් ඩොක්ටර් එයි අපි බලමුකෝ
චාන්ගේ ඇඟට කොයිතරම් අමාරැ තිබුනා උනත් යීබෝට උදේට බොන කිරි එක හදන්න ඕන නිසා චාන් හිමිට පඩි පෙල බැහැගෙන එන කොට එකපාරටම එයාගේ ඉස්සරාහා තියෙන දේවල් බොද වෙනවා වගේ පේන්න ගන්නකොට එහෙමම පඩිපෙල දිගේ රෝල් වෙලා බිමට වැටුනා...
ඒ සද්දේත් එක්ක යීබෝ ඇවිත් බලනකොට චාන් පහල වැටිලා ඉන්නවා දැක්කා.... යීබෝ චාන් ගාවට ගොස් බැලුවේ චාන් තවමත් හුස්ම ගන්නවද කියා.... පසුව ඔහුව ඔසවාගත් යීබෝ හෝස්පිට්ල් එක වෙත යන්නට වුනේ මේ දේ ඔහුගේ මමා හෝ පපා දැනගතහොත් සිදුවන්නේ නරක් බව දන්නා නිසාවෙනි..
දැන් මාස දෙකක පමන කාලයක් සිට යීබෝගේ යම් වෙනසක් චාන් හට තේරී තිබුනත් ඔහු ඒ වගක් කිසිවෙකුටත් පවසන්නට ගියේ නැත්තේ යීබෝ බිස්නස් වැඩ අතර ඉතා කාර්යබහුල නිසායි....
මොකද චාන් හිතුවේ බිස්නස් වැඩ වලට හිර වෙන කොට ඒ දැනෙන ස්ට්රෙස් එකත් එක්ක මේ හැසීරිම වෙනස් වෙනවා කියලා...
🌹මතු සම්බන්දයි🌹
🌟ඉතින් ඔන්න පලවෙනි චාප්ටර් එක
🌟මොකද හිතන්නේ යීබෝ චාන් ගැන
🌟චාන්ව ඇයි එකපාරටම අසනීප වුනේ
🌟කියවලා වෝට් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න වස්තූලා....😘
🌟දැනටනම් මේක සෑඩ් එන්ඩින්ග් යන කතාවක් ඉදිරියට බලමු මොකද වෙන්නේ කියලා
🌟අඩු පාඩුනම් ගොඩාක් ඇති ඉතින්... මන් වැඩිය රසකර කර ලියන්න දන්නෑ අනේ🥺🥺 සොරි ඉතින් ඒකට නම්....
🌟 ආයෙත් ඉක්මනින් ම හමුවෙමු😊
🌟 චැපිය සූට්ටයි නම් තමා😁 මේක සෝට් එකක්නේ😁
🌟ගුඩ් මෝනින් සුදුලා🌹🌹🌹
🚫 මෙය මාගේ හිතළුවක් බව කරැනාවෙන් සලකන්න🚫
✍️ Sadu
STAI LEGGENDO
🌹𝕄𝕪 𝕝𝕚𝕗𝕖 𝕨𝕚𝕥𝕙 𝕠𝕦𝕥 𝕪𝕠𝕦🌹 (Short) ✔️
Storie breviකොයිතරම් කාලයක් ගියත් මේ හිතේ ඔයාට තිබුන ආදරය කවදාවත් නැති වෙන්නෑ මගේ බෝදී..... මම දැන් හුගක් වයසයි ඒත් මීට අවුරැදු ගානකට කලින් ඒ ඔයාට දුන්න ආදරේ තවත් මා ගාව තියෙනවා.... මම හිතනවා ඔයා දැන් හුගක් සතුටින් ඇති කියලා.... මට ඒ ඇති... මගේ බෝදී.... ...