👩චාන්..... චාන්..... මගේ මැණික ......ඔයා කොහෙද.....
❤️ ආ.... ආ....මමා....මම මේ ඉස්සරහා මිදුලේ.....
චාන් කල්පනා ලෝකයෙන් මිදුනේ මිසිස් වැන්ගේ කටහඩ ඇහිලයි.....
දැන් චාන් මාස පහක චුටි බංඩියක් තියෙන තව ටික දවසකින් මමා කෙනෙක් වෙන්න තමා ඉතින් මේ බලන් ඉන්නේ.....එදා හොස්පිට්ල් එකෙන් ගෙදර ආවට පස්සේ චාන් වගේම මිසිස් වැන්ග් යීබෝට ඩොක්ටර් කියපු ඒ සතුටු හිතෙන ආරංචිය කියුවා.... ඒ වුනත් කවුරැත් හිතපු නැති දෙයක් තමා එදා වුනේ....
❤️ බෝදී... ඔයා පපා කෙනෙක් වෙන්න යන්නේ....
ඒක ඇහුනු යීබෝට නම් මොකද්ද දැන් මේකට දෙන්න ඕන උත්තරේ කියලා හිතාගන්න බැරිවුනා.... මොකද යීබෝ කවදාවත් එහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නෑ...... ඒ වුනත් මේ ඉන්නේ එයාගේ දරැවා කියලා හිතෙන කොට පොඩි සතුටකුත් ආවා.....
💚 හ්ම්.... ඒකත් එහෙමද... චාන් දැන් ඔයා හුගක් පරිස්සම් වෙන්න ඕන... මොකද මගේ දරැවා ඔය ඉන්නේ....
❤️ බෝ....දී..... මේ ඉන්නේ මගෙත් දරැවා.... මම එයාව කොහොමත් පරිස්සම් කරනවා....
චාන් එසේ පවසා පහලට යන්න සැරසුනේ යීබෝ කියපු වදන්.... යීබෝ ඒ හැසිරැන විදිය ගැන කල්පනා කරමින්......
චාන්ට හිතාගන්න බැරි වුනා යිබෝ ඇයි ඒ විදිය දෙයක් කියුවේ කියලා....
එදායින් පස්සේ යීබෝ හුගක් චාන් ගැන හොයලා බැලුවා වගේම නිතරම වගේ....
💚 චාන්.... මගේ දරැවව පරිස්සම් කරනවා හරිද....
කියවන්නට වුනා.....චාන්ට ඒ වචන වල බරපතල කමක් දැනුනත් ඒකට ඒතරම් සැලකිල්ලක් දැක්වුවේ නැත්තේ එයා දැන් මේ ඉන්න තත්වෙත් එක්ක එහෙම හිතෙන එක සාමාන්‍යයයි කියලයි....
ඒත් එක දවසක්.....
💚චාන්... මට හදිස්සියේම පපා එක්ක බිස්නස් වැඩකට චීනෙට යන්න වෙලා...
❤️ ඕ.... එහෙමද.... කමක් නෑ බෝදී.... ඔයා පරිස්සමට ගිහින් එන්නකෝ.....
කොච්චර දවසක් යනවද ඔයා එන්න....චාන්ට ඒ කියපු දේට පොඩි දුකක් ආවත් එයා ඒක නොපෙන්වා යීබෝට පරිස්සමෙන් ගිහින් එන්න කියුවේ ඒ ගමන එයා අනිවාර්යයෙන් ම යන්න ඕන ගමනක් කියලා චාන්ගේ හිතට දැනුන නිසායි...
YOU ARE READING
🌹𝕄𝕪 𝕝𝕚𝕗𝕖 𝕨𝕚𝕥𝕙 𝕠𝕦𝕥 𝕪𝕠𝕦🌹 (Short) ✔️
Short Storyකොයිතරම් කාලයක් ගියත් මේ හිතේ ඔයාට තිබුන ආදරය කවදාවත් නැති වෙන්නෑ මගේ බෝදී..... මම දැන් හුගක් වයසයි ඒත් මීට අවුරැදු ගානකට කලින් ඒ ඔයාට දුන්න ආදරේ තවත් මා ගාව තියෙනවා.... මම හිතනවා ඔයා දැන් හුගක් සතුටින් ඇති කියලා.... මට ඒ ඇති... මගේ බෝදී.... ...