tea or coffee

700 73 7
                                    

ආදරණීය කියවන්නනි,

මම මුලින්ම ලියන්න ගත්තෙ my love ඊලගට emotions ඒ දෙකම ඉවර නොකර ෂෝර්ට් ස්ටෝරීස් දෙකතුනක් ලිව්වා.. මේකත් ෂෝර්ට් ස්ටෝරියක්.. කොටස් කීපයයි තියෙන්නෙ.. දිග චැප්ටර්ස් නැහැ..කොට චැප්ටර්ස් තියෙන්නෙ.. මේක කලින් ලියපු ඒවාට වඩා තරමක් වෙනස් කතාවක්... බොහෝ දුරට මේ මම ලියන අන්තිම කතාව වේවි.. ඉමෝෂන්ස් මයි ලව් ඇරුනාම..

මේ කතාව ලියවෙන්නෙ NoraArtemis ගෙ වචනයක් නිසා.. කොහේ හරි තැනක එයා කාලෙකට කලින් ලියලා තිබුනා "කෝපි කියන්නෙ මගෙ වයිෆ් තේ කියන්නෙ මගේ ප්‍රතම ප්‍රේමය" කියලා.. එදා ඒක දැක්කම හිනා ගියාට ආපහු දකිද්දි මේ අදහස ඔලුවට ආවෙ.. ඒ වචන ටික මට පාවිච්චි කරන්න අවසර දුන්නාට මුලින්ම එයාට ස්තූතියි..

ඊලගට මාව මේක ඇතුලේ ගොඩාක් අය අදුරගත්තේ Bulbz_D නිසා.. ගොඩාක් කතා ලියවෙලා මේකෙ පබ්ලිෂ් උනේ එයාගෙ වචන නිසා.. ස්තූතියි නංගි..

අන්තිමට මං මේකෙ ලියන්න පටං ගනිපු දවසෙ ඉදලාම අද වෙනකං මං එක්ක ඉන්න හරිම සුළු පිරිසක් ඉන්නවා.. එයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි.. අඩුපාඩු ගොඩක් තිබුනත් මං ලියන දේවල් අගයනවාට.. කියවනවාට..

මේ කතාව එක්කත් ඔයාල ඒ විදියටම ඉදීවි කියල හිතනවා..

මං nimdushi

Coffee scented tea ☕Tempat cerita menjadi hidup. Temukan sekarang