Drunk kookie 🍼(27)

3K 603 225
                                    


JACKEY - බහිනවා දැන්...තමුසේගේ ගෙදරට ආවා.....

එහෙම කිව්ව ජැකී හතර ගාතේ දාලා සීට් එකේ ඉදගෙන ඉන්න ජන්කුක්ව කෙලින් කරවලා කාර් එකෙන් එලියට දැම්මා.....

🐰: ඔකෙයීඊඊඊඊඊ......මගේ හුන්ගී බොලේව සොයාගෙන කුකී බබා ඔන්න ආවා.....

ALEX  - දැන්වත් යනවා පව් දෙන්නේ නැතුව.....

🐰: පව් දෙන්න මං...මං ශෝයි බබෙක් හොම්දේ...එන්න එපා කැත කතා කියාගෙන...දෙන්නේ හොම්බ රිවට් වෙන්න හරිය....

HUWAN - ඔන්න ඔය දොර වහලා දාපන් බං.....

කාර් එකෙන් බැහැලා හිටිය ජන්කුක් වෙරි මතෙන්ම තමන්ගේ අත් දෙක මිටමොලවලා ගහ ගන්න ලෑස්ති වෙද්දි එයාගේ මුහුනටම කාර් එකේ දොර වහලා දාපූ ජැකීලා එතනින් යන්න ගියා....

🐰: ඇයි ඇයි දුවන්නේ...කුකී බබා මෙහෙම හිටිය හෙන දරුණු මනුස්පයෙක් හලි ....එනවා ඉතිං  ගහ ගන්න....දෙන්නේ තවුසෙලා ඔක්කොමලාවම හඳට වැටෙන්න.....

ජන්කුක් කකුලත් විසි කර කර එහෙම කෑගැහුව්වත් ඒ වෙනකොටත් ජැකීලාගේ කාර් එක ඒ පේන මානෙවත් තිබ්බේ නැහැ.....

Dancing floor  එකේ පිස්සෙක් වගේ නට නට හිටිය ජන්කුක් කැරකි කැරකි ගිහින් අවසානේ නැවතුනේ නූනා කෙනෙක්ගේ පපුව ලඟ.....

ඒ කෙල්ලත් ජන්කුක්ගේ ඔලුව අත ගාලා ජන්කුක්ගේ රතු පාට වෙලා තිබ්බ  කම්මුලක් මිරිකද්දි එයා එක්ක අඬවන් වෙච්ච ඇස් වලින් ලස්සනට හිනා උන ජන්කුක් එහෙමම එයාගේ මුහුන තමන්ට වඩා උස කෙල්ලගේ ඇඟේ ගහා ගත්තා.....නමුත් වෙරි මතේ හිටිය ජන්කුක්ට ඒ වේලාවේ හිතන්න බැරි උනා එයා මුහුන හංගගෙන තියෙන්නෙ ඒ කෙල්ලගේ හරියටම පපුව මැද්දේ කියන එක....

දැනෙන සොෆ්ට් ගතියත් , ඒ සනීපෙත් නිසා තමන් ඇඳක ඉන්නවා ඇති කියලා හිතුව ජන්කුක් අන්තිමට තව තවත් ඒ පපුව අස්සේ මුහුන ඔබා ගන්න ගමන් හිටගෙනම නින්දට වැටුනා....

Bratty kid     (Completed ✅)Where stories live. Discover now