I'm sorry 🙊 (30)

3.7K 641 337
                                    

🐰: .......ඔම්මා....කුකී බබා බයයි නේ ඔම්මා....කුකී බබා හුඟාක් නරකයි නේද.....හික්...ක්..කුකී හුන්ගීගේ විශ්වාසේ කඩලා දැම්මා ඔම්මා.....ක්..කුකී හුන්ගීට දුක් දුන්නා.....

🐰: ම්...මට සොලි වෙන්න ඔම්මා...කුකී බබාට ඕන උනේ යාලුවෙක් විතලයි.....ක්...කුකී නරක බබෙක් නෙමෙයි......කුකී හුඟාක් හොඳයි.....

🐰: ...එයාලා කුව්වා සිගරට් බිව්වාම ලස්සන වෙනවා කීලා...ම්..ම්..මං එහෙම කලේ ලස්සන වෙන්නයි.......එතකොට හුන්ගීවත් කුකී බබාට කැමති වෙයි නේ කියලා හිතලා....එත් මං වැරදියි ඔම්මා....කුකී කරේ හුන්ගීගේ හිත රිද්දපූ එක විතරයි....

🐰: ක්...කුකී හුඟාක් කැතයි නේ...හැමෝම කුකීට විහිලු කරනවා නේ....කුකී මෝඩයි......කවුරුත් කුකීට කැමති නැහැ ඔම්මා.....කුකීට මැලෙන්න ඕන....ක්...කුකීට තවත් ඉවසන්න බැහැ...කුකීගේ  පපුව හුඟාක්  රිදෙනවා.....ක්...කුකී දන්නවා කුකීට  කවුරුත් ආදරේත් නැහැ කීලා...... ...මං හැමෝටම වදයක් විතරයි.....ඉතිං කුකී යනවා... ක්..කුකීට ඕන නැහැ තවත් කාටත් වදයක් වෙන්න...... ක්...කුකී යනවා හැමෝවම දාලා..... කුකීට ඕන නැහැ ආයේ කාවවත්.....කුකී ගිහින් අහසේ තරුවක් වෙලා ඉන්නවා.....එතකොට එතකොට කාටවත් කුකීගෙන් කරදරයක් නැහැ නේ...කුකී යන්නම යනවා ඔම්මා...

Bratty kid     (Completed ✅)Where stories live. Discover now