දිනන්න♥️

1.3K 278 257
                                    

The book Dedicated to the secret msg නංගා♥️
මට පුලුවන් විදියට මම ඔයා ඇහුව ප්‍රශ්නයට උත්තර හෙවුවා නංගා♥️

පාඩම් කරන්න ඕනේ නේද?

ඒත් පොත් මේසෙන් ඉදගත්තම කම්මැලි...

ෆෝන් එකට මැසේජ් ඇවිල්ලද දන් නැහැ බලන්නත් ඕනේ නේද?

ඔන්න ඔහෙ චූටි වෙලාවකට බලනවා....

දෙයියනේ පැය ගානක් ගිහින් දන්නෙත් නැහැ...

ඒත් පොත් මේසේ ඉදගෙන හිටියේන්විනාඩි 10 කල්පයක් වගේ නේද?

බයත් එක්ක නේද...ලග ලගම එන විභහගේ මතක් වෙද්දි හොදටම බයයි....බයයි වැඩ කරන්න ඕනේ කියලත් හිත දන්නවා...ඒත් කරගන්න බැහැ....මාර කම්මැලි...මතක හිටින්නෙත්

කරන්නේ මොනාද හිතාගන්නත් බැහැ...

ඇබ්බැහි වෙච්ච දේවල් වලින් ගැලවෙන්නත් බැහැ...

එන්නකෝ අපි ඕක හරි ගස්සගමු....


මම කොටස් කීපෙකට බෙදලා මේ ගැන කියන්නම්...

මුලින්ම අපි ඇබ්බැහි වීම ගැන කතාකරලා ඒකෙන් ගැලවෙන්න  ඔයාගෙ මනස හදාගමු....

මේක අමාරුම පාඩමක්..මම කැමති මුලින්ම අමාරුම පාඩම කරන හැටි කියලා දෙන්න...

මොලය....ඔයා දැන් ගනුදෙනු කරන්න යන්නේ මොලයත් එක්ක...
මේක මම සංකීර්ණව කිවුවොත් ඔයාලට තේරෙන් නැති වෙයි..ඒ නිසා මම ඔය හෝර්මෝන්ස් නම් වශයෙන් හදුන්වන්න යන් නැහැ.සිම්ප්ලි කියන්නම් ...ඒත් ඔයාලට තෙරෙන් නැති වෙයිද කියලා මට බයයි..එහෙම වුනොත් මගෙන් ඒ දේවල් අහන්න හොදද...

ඇබ්බැහි වීම....

ඔයා දන්නවද ඔයා ඇයි මේ ෆෝන් එකට හෝ වෙන වෙන දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්නේ ඇයි  කියලා...ඒකට හේතුව තමා ඔයාගෙ මොලය...මොලයට සම්බන්ද ස්නායු....

ඔයා එකම වැඩක් දිනපතා කරන්න පුරුදු වෙද්දි ඔයාගෙ ස්නායු ,මොලයේ හොර්මොන්ස් නිපදවනවා ..ඒ හෝරෝමෝන්ස් නිසා ඔයා දිනපතා කරන එකම වැඩේ මොලේ විසින් පුරුද්දක් බවට බාර ගන්නවා..ඔයාගේ ඇබ්බැහි වීම පුරුද්දක් බවට පත් වෙනවා...

Win your life Where stories live. Discover now