ZIP 🎚️ (31)

3.7K 623 486
                                    

හැමදේම  කලින් වගේ සමාන්‍ය තත්වයට පත් වෙද්දි  පුංචි ජන්කුක් අයේමත් ටේහියුන්ග්ගේ දඟ මල්ලත්  අජුම්මාගේ හුරතලේත්  උනා...

                ...MORNING...🌄

එදා උදේත් ජන්කුක් නැඟිට්ටේ වෙනදා වගේම ටේහියුන්ග්ගේ උණුසුම් පපුව අස්සෙ ඉදන්......

උදේ එලාර්ම් එක වැදෙනවාත් එක්කම ටේහියුන්ග් සහ ජන්කුක් දෙන්නා එකටම නින්දෙන්  අවදි වෙද්දි ජන්කුක්ගේ ඔලුව අත ගාලා ඒ උඩින් සිනිදු හාදුවක් තැවරුව ටේහියුන්ග් ජන්කුක් දිහා බලලා අහිංසකව හිනා වෙලා  ඇඳෙන් බැහැලා ගියේ කම්පැනි එකට යන්න ලෑස්ති වෙන්නයි....

ටේහියුන්ග් වොශ් කරන අතරතුරේ ජන්කුක් ඇඟෙ මැලි කඩන ගමන් එයාද ඇඳෙන් බිමට බැහැලා එහෙමම රිංගුවේ ටේහියුන්ග්ගේ closet  එක අස්සට....

අද ජන්කුක් තමයි ටේහියුන්ග්ට වැඩට අදින්න ඕන suit එක තෝරලා දෙන්නේ.....

Closet  එකේ එක එක කොටස් වලට වෙන්කරලා තියෙන ඇඳුම් වර්ග බල බල ටේහියුන්ග්ට නෙවී බ්ලූ ඇන්ඩ් වයිට් යන කලර්ස් දෙකෙන් ඇඳුම් හොය හොයා හිටිය ජන්කුක් අවසානේ විනාඩි විස්සකට විතර පස්සේ ටේහියුන්ග්ට ගැලපෙන ඇඳුමක් හොයාගෙන ඉවර වෙනවත් එක්කම closet එකේ door එක ආයේ ඇරගෙන ඒ ඇතුලට ආවෙ ටේහියුන්ග්.....

අලූ පාට bathrobe  එක ඇඟේ පටලවගෙන පුංචි ටවල් එකකින් ඔලුව පිහිද පිහිද closet  එකට ඇතුල් උන ටේහියුන්ග්  closet  එකේ මැද්දෙම  marble tile එකෙන් හදලා තිබ්බ ටේබල්  එක උඩින් අතේ තියෙන ඇඳුම් ටික පිලිවෙලට තියෙන ජන්කුක් දිහා බලන් ඒ ලඟ තිබ්බ අල්මාරියකට හෙත්තු උනා.....

🐯: මොකො කරන්නේ..?

🐰: අද හුන්ගී වැඩට අදින්න ඕන ඇඳුම් ටික තේරුවා...

🐯: හ්ම්ම් කියන්නේ අද ඔයා හොයලා දෙන ඇඳුමද මං අදින්න ඕන අහ්...?

🐰: ඕඕඕඕ....මේ තියෙන්නේ ඇඳුම....මං තෝරලා තියෙනවා හොඳයි හුන්ගී....

Bratty kid     (Completed ✅)Where stories live. Discover now