අද අලුත් දවසක්....
ඔයාල දනා දන්න අද මගේ අම්මයි තාත්තයි මට මම කැමති හැමදේම කරන්න දෙනවා ඒ මොකද මගේ අම්මයි තාත්තයි පවා දන්නවා මගේ ජීවිතේ මොකක්ද කියලා ඉස්කෝලෙදි ළමයින්ගෙන් අහන්න ලැබෙන කතා මම ඒවගෙන් කොච්චරවත් මාසික වැටිලා ඉන්නවද කියලා මගේ අම්මේ තාත්තේ දෙන්නම දානවා ඒත් එයාලා කවදාවත් මගෙන් මේ ගැන අහන්නෙවත් නැහැ ඒ නිසා එයාල මට සතුටු වෙන්න පුළුවන් හැම දෙයක්ම කරනවා මම මොකද්ද ඉල්ලන්නේ එක ගෙනල්ල දෙනවා මං මොකක්ද කරන්නේ ඉල්ලන්නේ ඒක මට කරන්න ඉඩ දෙනවා .
අපි korea වල ජීවත් වුණාට අපි russian ජාතික යෝ ...මමrusian වල කැමතිම බෑන්ඩ් එකක් තමයි merdo ගේ බෑන්ඩ් එක මම එයාගේ ලොකු ෆෑන් කෙනෙක් ...ඔයාල දන්නවද මම වගේ කෙනෙක්ට කුමක් හෝ දෙයක් ගැන ආසාවක් තියෙනවා නම් මට ඒ ගැන නිතරම හිතන්න පුළුවන් නම් ඒකෙන් මම ලොකු සහනයක් ලබනවා මොකද මට කියල කවුරුත් සිහින ලෝකේ ජීවත් වෙන්න පුළුවන් .
🐯 සිල්වානියා දන්නවද මර්ඩෝ ආයෙත් සැරයක් කොන්ස්ර්ට් එකක් කරනවලු
🐇 ඒත් ඉතින් ඕක බලන්න අපිට තකහනියක් රුසියා යන්න බෑ නේ ඩකා
🐯 රුසියා වල නෙමෙයි සිල්වානියා එයාල කොරියාවල බූසාන් වලට එනවලු
🐇 වාහ් ඇත්තටම ද එහෙනම් ඔයාට මරු අපි අම්මගෙන් අහලා බලමුකෝ
🐯 හා හා අපි රෑ කෑම ගද්දි මේ ගැන අහමු ..
🐇😊
ඩකා හිනා වෙවී කිවුවා
🐇 silwaniya pov..
හ්ම් එයා ගොඩක් සතුටින් ඉන්නේ කාලෙකට පස්සේ ඔහොම හිනා වෙන්නේ....
🐇 අම්මා
🐷 ඇයි සිල්වානියා
🐇අම්මා අහන්නකෝ ඔයා දන්නවා නේද අර ඩකා හැම වෙලේම කියවන මර්ඩෝ
🐷ඔව්
🐇 අන්න එයා බූසාන් වලට එනවලු කොන්ස්ර්ට් එකක් කරන්න
🐷 එහෙමද
🐇ඔව් අම්මා අනේ ඩකා ගොඩක් සතුටින් ඉන්නේ එයා හිනා වෙවී මාත් එක්ක ඒ ගැන කිවුවේ අනේ අම්මා එයාට යන්න එපා කියන්න එපා එයාට ගොඩක් දුක හිතෙයි
🐷 නෑ නෑ මැනික මම එපා කියන්නෑ එයාගෙන සතුට වෙනුවෙන් ඕනි දෙයක් ඒ දරුවට තවත් දුක් දෙන්න මම කැමති නෑ
At dinner
🐯තාත්තා අහන්නකෝ ඔයා දන්නවා නේද මර්ඩෝ ව අන්න එයා බූසාන් වලට එනවලු කොන්ස්ර්ට් එකක් කරන්න අනේ තාත්තා මම යන්නද ප්ලීස්
🐨 කවද්ද ඕක තියෙන්නේ
🐯 මේ සෙනසුරාදා
🐨 ඔයා දන්නවා නේ ඩකා මම ඕවට යන්න ආස නෑ කියලා ඔයයි සිල්වානියා ගිහින් එන්න අම්මත් කැමති නම් යන්න
🐯 ඇත්තටම ද අනේ තෑන්ක්ස් තාත්තා
🐷 මම එන්න ඕන්නෑ අනේ ඔයාලා දෙන්නා ගිහින් විනෝද වෙලා එන්න
🐇 මාත් එච්චර ආසවක් නෑ ඒත් ඩකාව තනියෙන් යවන්න බෑ නේ
🐯 තෑන්ක්ස් ඔයාලා ඔක්කොටොම 🤗❤️
Hi
🙂❤️
YOU ARE READING
THIS IS ME⃝ᥫ᭡❤
FanfictionThe way is i like is my way ❤️ Don't make it problem for a anyone 🚫 There is no law that says every girl should be same 🙅🙂💬