" ඔයාට පිස්සු හැදිලද... මොනාද මේ කරන්නෙ.... කොහොමද මගේ නම දන්නෙ....... අහකට වෙනවා.... යා...."
දිලිසෙන ඇස් බය වෙලා කෑ ගහන්න ගත්තෙ අදුරු කාමරේකට ආපු ගමන් ටෙයොංග් එයාව බිත්තියකට තද කර ගත්ත නිසයි.
පිස්සුවෙන් වගේ ඇස් වලින් කදුළු වගුරවන ටෙයොංග් එක අතකින් දිලිසෙන ඇස් අයිතිකාරයාගෙ සිනිඳු මුණ අත ගාන්න ගත්තා..
" ජංකූ.... ජංකූ.. මේ මමනෙ... ටේ.... මේ......" ටෙයොංග් දිලිසෙන ඇස් වලට ජංකුක් කියලා කතා කරන ගමන් ඒ අත් අරං තමන්ගෙ පපුවෙන් තිබ්බා.
ජංකුක් අත පය ගසමින් එතනින් බේරිලා යන්න උත්සාහ කරනකොට ටෙයොංග් ට දැනුනෙ පපුවට පිහියෙන් අනිනවා වගේ.
එයා දන්න ජංකුක් නම් හැමදාම කලේ එයා තාම හුරතල් උන එකයි. ටෙයොංග් පුටුවක ඉද ගත්තත් දුවලා ඇවිත් ඔඩොක්කුවෙන් ඉදගන්න ජංකුක් ඊට පස්සේ ටෙයොංග් ගෙ බෙල්ල පුරාම අත් යවමින් හුරතල් වෙන්න ගොඩක් දක්ෂ උනා.
ඒත් දැං.........
දරාගන්න බැරිම තැන තව ටිකක් ජංකුක් ට ලං උන ටෙයොංග් අත් දෙකෙන්ම ඒ කම්මුල් අල්ලං තොල් සිපගන්න ගත්තෙ පිස්සුවෙන් වගෙයි..
.
.
.
.
.🧛♂️
VOCÊ ESTÁ LENDO
Reborn [TK] Short Story ✅
Fanficඑක පාරක් නැති කරගත්ත ඔයාව ආයේම නැති කරගන්න කියලද කියන්නෙ... ඒනං සොරි.... ඒක මම ආයේ කරන්නෑ...... - KTH Vampire ff Top- Tae Bottom - Kook Short Epis 2022. 05. 01 By- bear ❌ Only fan fiction Imagination only Don't Copy (^_-)