09

632 151 1
                                    

සුදු ඇද ඇතිරිලි අතර ටෙයොංග් ගෙ ඇගට තුරුලු වෙලා හිටිය ජංකූක් හිමින් ඇස් ඇරලා බැලුවෙ ටෙයොංග් හිමින් එයාගෙ ඔලුව අත ගාන නිසයි.

උණුසුම් හාදු වලින් ආරම්බ වෙලා ගෙවිලා ගිය ඊයේ රාත්‍රීයට ජංකූක් ගොඩක් ආදරේ කලා වගේම ටෙයොංග් තමන් ලගින් මේම ඉන්න එකට ජංකූක් ගොඩක් ලෝබ උනා..

දෙන්නාටම ලොකු හුරුපුරුදු ගතියක් දැනුනත් ටෙයොංග් විතරයි ඒ ඇයි කියලා දැනං හිටියෙ.

ලැජ්ජාව නිසාම ජංකූක් ආයෙම ඇද ඇතිරිල්ලෙන් මුණ වහගෙන අනිත් පැත්ත හැරූනා..

.
.
.
.
.
.
.
.
.
.
.

ජංකූක් ගෙ ලේ වලින් ඒ කාලකන්නි සුවද එනකොට ටෙයොංග් දුවලා ගිහින් බාත්රෑම් එකේ බිත්තියේ ඔලුව ගහගත්තා.
ජංකූක් පරිස්සමින් ගෙදර ගිහින් ඇති දැං. ඒත් තාමත් ඒ සුවද ටෙයොංග් ට වද දෙනවා......

ටෙයොංග් ජංකූක් බලන්න ආපු දවසක ජංකූක් ව පඩිපෙලේ වැටුනෙ එයාගෙ අත හීරිලා යන විදිහටයි. දුවලා ගිහින් ජංකූක් ව හිමින් නැගිට්ටවපු ටෙයොංග් ගෙ අතේ ජංකූක් ගෙ ලේ ටිකක් ගැවුනා.

එයා ආයේම ඉපදිලා තියෙන්නෙ පිරිසිදු ලේ තියන මනුස්සයෙක් විදියට කියලා එදා දැනගත්තට පස්සේ ටෙයොංග් ජංකූක් ව බලන්න නොයා ඉන්න තීරනේ කලා.. ඒත්.....

ඒත් ජංකූක් මයි ඊයේ ටෙයොංග් ව හොයාගේන ආවෙ....

.
.
.

.
.
.

🧛‍♂️

Reborn [TK] Short Story ✅ Tempat cerita menjadi hidup. Temukan sekarang