" හුන්ගීගේ එක ඇත්තටම ලොකුයි "
ටේහියුන්ග්ගේ පපුවට මුහුන තියන් හිටියාත් ජන්කුක් හිටියේ තරමක් තිගැස්සිලා.....
ලස්සන හීනයක් බලමින් සුව නින්දක පසුවෙමින් හිටිය ජන්කුක් එකපාරම ගැස්සිලා හැරුනේ පොලොව උඩට යමක් වැටුන එකේ සද්දෙට.....
උන කලබලෙත් එක්ක ඉක්මනින් ඇස් ඇරිය ජන්කුක් එහෙමම තමන්ගේ ඉස්සරහට ඇස් යොමද්දි එයාට දකින්න පුලුවන් උනේ කණ්නාඩි මේසේ ඉස්සරහා රෙදි කෑල්ලකට කියලා ඇඟේ ටවල් එකක් විතරක් ඔතාගෙන ඉන්න ටේහියුන්ග්වයි....
ටේහියුන්ග් දෙකට නැමිලා බොඩි ස්ප්‍රේ එක අහුල ගන්න විදිහත් ඒක ආයේම හිමින් සීරූවේ ටේබල් එක උඩින් තියෙන විදිහත් දැක්ක ජන්කුක් ටේහියුන්ග් ඒ දේවල් කරන අතරතුර තමන්ගේ බෙල්ල ලඟට වෙනකන් තිබ්බ ඩුවට් එක තවත් උඩට උස්සන ගමන් තමන්ගේ ඇස් දෙක විතරක් නිරාවරණය වෙන විදිහට පෙරව ගත්තා....
ටේහියුන්ග් බොඩි ස්ප්‍රේ එක තියන ගමන් තමන් දිහාවට ඔලුව හරවනවාත් එක්කම ජන්කුක් ඉක්මනින් තමන්ගේ ඇස් දෙක වහ ගත්තේ ටේහියුන්ග්ට තමන් ඇහැරුන බවක් නොපෙන්වා ඉන්නයි....ඇත්තටම ජන්කුක් හිතන් හිටියේ මෙහෙම නිදි වගේ ඉදලා ටේහියුන්ග් කොයි වේලාවේ හරි ඇඳට ආවායින් පස්සේ එයාගේ ඇඟට පැනලා බය කරන්නයි....
තමන්ගේ යටි හිතේ තිබ්බ ඒ අහිංසක සිතුවිල්ල නිසා තනියම හිනා උන ජන්කුක් එයාගේ වහගෙන ඉන්න ඇස් භාගෙට අඬවන් කරලා අරින ගමන් ආයේම ටේහියුන්ග් දිහා බැලුවේ ටේහියුන්ග් මොනාද කරන්නේ කියලා බලන්නයි...
නමුත් උනේ...?
BOOM 💥
ජන්කුක් ඇස් දෙක යාන්තම් ඇරියත් හරි එයාට තමන්ගේ ඇස් ඉස්සරහ දකින්න තිබ්බේ එච්චර හොඳ දෙයක් නම් නෙමෙයි....
ටේහියුන්ග් ජන්කුක්ගේ ඇස් ඉස්සරහාම ටවල් එක ගලවලා ඒක පැත්තකට විසි කරන විදිහත් ඊට පස්සේ සම්පුර්ණ නිරුවතින් සූට්කේස් එකෙන් බැන්ඩෙජ් රෝලක් අරන් ඒක ජන්කුක්ගේ පැත්ත හැරිලාම සමාජිකයාගේ ඔතන විදිහත් දැක්ක ජන්කුක් හිටියේ මුලු ඇඟම අයිස් ගොඩක ඉදලා ආවා වගේ හයි කරගෙන....
YOU ARE READING
Bratty kid (Completed ✅)
Fanfiction🐯: ෆක් ජන්කුක්....!!!!! 🐰: මං පක් ජන්කුක් නෙමෙයි...මං ජියෝන් ජන්කුක්.... හුරතල් කොල්ලෙක්ගේ දඟ වැඩ වලින් පීඩා විදින දඩබ්බරකාර කොල්ලෙක්ගේ අසරණ ජිවීත කතාව.....😜 Top tae...⬆️ Bottom kook...⬇️ Age gap...🚫 Funny nd fluffy...🍡 DON'T COPY MY WORK ⛔