හෙලෝ බබ්බුලා
මම ලියන පලවෙනි වැම්පයර් ස්ටෝරිය තමයි මේ හැබැයි අදහස් නම් මගේ නොවේ kim_yun_jee මෙයාගේ තමයි අදහස් මම කරන්නේ ලියන එක පමණයි එයාම තමයි ඔක්කොම විස්තර හොයලා කියලා මට වැම්පයර් ස්ටෝරියක් ලියන්න කියලා
ඕලෙවල් ඉවර වුනු ගමන් කිව්වේ ලියන්න කියලා අනිත් තිබුණු කතා එක්ක ලියන්න වෙලාවක් තිබුණේ නැ ඒක නිසා තමයි පරක්කු වුනේ ඒ සදහා සමාවෙන්න පනේහරි එහෙනම් අපි චරිත ටික හදුනාගෙන ඉමු
Kim Taehyung
Vimpire King
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කිව්වොත් නපුරෙක් හොස්ස ලගින් මැස්සා යන්න බැ
මෙයාගෙන් සමාවක් නම් බලාපොරොත්තු නොවෙන තරමට හොදයි
අතීතයට වෛර කරන කෙනෙක් කිව්වොත් හරි
දෙයක් කිව්වොත් කිව්වාම තමයි මොනම හේතුවකටවත් වෙනස් කරන්නේ නැ
Jeon Jungkook
Tae's Best Friend
YOU ARE READING
𝖳𝖧𝖤 𝖡𝖫𝖮𝖮𝖣 𝖯𝖱𝖨𝖭𝖢𝖤 𝖮𝖥 𝖳𝖧𝖤 𝖬𝖨𝖣𝖣𝖫𝖤 𝖭𝖨𝖦𝖧𝖳||𝖪𝖳𝖧||✅
Vampireඅවුරුදු 1000 ට වරක් පායන blood moon එහෙම නැත්නම් ලේ හද හේතුවෙන් වැම්පයර් අධිරාජ්‍යයට කුමක් සිදු වේද..?