Taehyung's past 🥀 (40)

3.2K 616 243
                                    

🐰🐯: ......අජුම්මා...!!!!

දොර ලඟ හිටගෙන පුදුමෙන් ඇස් ලොකු කරන් කට වහගෙන හිටිය අජුම්මාව දැක්ක ටේහියුන්ග්ගේ අතින් ඉබේම පෑන් එක බිම අත ඇරෙද්දි ජන්කුක්ද ඉක්මනින් ටේහියුන්ග් ලඟට කිට්ටු උනා....

👩: ම්..මොනාද ලමයි නේ මේ ගෙදරට කරලා තියෙන්නේ....!!!

අජුම්මා තවමත් පුදුමෙන් ගෙදර ඇතුලට හෙමින් අඩි තියමින්  පෝච්චියක තිබිලා වැටිච්ච් ප්ලාස්ටික් මලක්ද කකුලෙන් එහාට කරන ගමන් ටේහියුන්ග්ලා ලඟට ආවා...

🐰: හුන්ගී...හුන්ගී...

🐯: පුක මිරිකන්න එපා බං.....

ජන්කුක් ටේහියුන්ග්ගේ බොලේ වගේ තියෙන  පස්සේ එක පලුවක් මිරිකන ගමන් එයාට රහසින් අඬ ගහද්දි ජන්කුක් මිරිකන මිරිකන සැරේට ඇඟිලි තුඩු වලින් ඉස්සුන ටේහියුන්ග්ද  ජන්කුක්ට රහසින් උත්තර දෙන ගමන් ඒ  අතට පාරක් ගැහුව්වා...

👩: ඔගොල්ලො මොනාද මේ කරේ...? ගෙදරම විනාස කරලා නේ....

පොඩි එකාට වඩා ලොකු එකාව කැපිලා පෙනුන නිසා අජුම්මා එහෙම අහන ගමන් ඒ දෙන්නා ඉස්සරහ හිටගෙන  කෙලින්ම බැලුවේ ගවුමක් ඇදගෙන ඉන්න ටේහියුන්ග් දිහා...

🐯: ...අජු....අපි ම්..මේ

👩: ඔව් පොඩි බෙබී...මගේ ගවුමකුත් ඇඳගෙන කොන්ඩ දෙකකුත් බැදගෙන අහ් තව මේකප් එහෙමත් ගාගෙන මොන රූප රැජිනි තරඟෙට යන්නද ලෑස්ති උනේ...හ්ම්ම්...?

කියලා ඇහිබම උඩට උස්සන්  ටේහියුන්ග් දිහා බලන් කිව්ව අජුම්මා ඊලඟට හැරුනේ ටේහියුන්ග්ගේ අතින් අල්ලන් එයාට මුවා වෙලා හිටිය පුංචි ජීවියා ජන්කුක් දිහාවට...

👩: එතකොට ඔය පුංචි මහත්තයා , ඔයාගේ විදිහෙන් කියනවා නම් ජංගියකුත් ඇදගෙන , තුවායෙන් බෙල්ලත් මිරිකගෙන කොයි නාට්ටිය පුරුදු උනේ...? හ්ම්ම්...කෝ කෝ දෙන්නාම උත්තර දෙන්න බලන්න....

Bratty kid     (Completed ✅)Where stories live. Discover now