1

302 28 5
                                    

"අපෝ අද සදුද නේද?මම සතියෙන් කැමතිම නැති දවස.සදුද කියන දවස කැලැන්ඩරෙන් අයින් කරන්න ඕනි.අද ඉදල මට සදුද කියල දවසක් නෑ.🥴ඒ කියන්නෙ අද අගහරුවාද ."(garfield cartoon එකෙන් උස්සපු කෑල්ලක්😜)

මේ කවුද.හා හා වෙන කවුරුත් නෙවෙයි.මේ අපේ කොට ජීවියා.ජිමින්.එයා සදුද දවසට ආස නෑලු🥴

ජිමින් මේ මොකද කරන්නෙ.

වෙන මොකුත් නෙවෙයි.ඊයෙ රෑ එයා එලාම් එක තිබ්බා අද උදේ නැගිටින්න ඕනි නිසා.දැං ඒ අසරණ එලාම් එකට පිම්සෙක් වගේ තලනවා.ඒකත් පලු යන්න බැන බැන.

"ආශ් fu#* මේ එලාම් එක.මොන මල කරදරයක්ද මංද.මොන රෙද්දකට මෙච්චර උදෙන් කොලේජ් පටං ගන්නවද මං අහන්නෙ."

මෙන්න මූ අයෙත් නිදි

"ඒයි ජිමිනා.උබ ලෑස්තිද.ජිමිනාබල්ලෝ.තෝ තාම නිදිද කැස්වටුවො.අවලමා.තොගෙ මොලේ හිලක්ද නැත්තං තොට මොලයක් නැද්ද.අනේ මූසලයො අද කොලේජ් යන අන්තිම දවස.තොට අදවත් බැරිද බල්ලො උදේම නැගිටින්න.අවලමා.ගොන් හිපාටුවා."

'අම්මට හුඩු.මල ජංජාලයයි.දැං ඉති දවසම ඔය ටකරම අහගෙන ඉන්න එපැයි.'

"නෑ නෑ බොක්ක.මම මේ වොශ් රූම් එකේ.කෙල්ලෙක්වත් අල්ලගන්න අද සුවදට යන්න එපැයි බං."

"තෝ කීවමයි මටත් මතක් උනේ.ඉදපිය.මේ මම උබේ පර්ෆියුම් එක ගත්තා"

"අත තියන්න එපා තෝ ඕකට.ගනින් අහකට.තොගෙ බෝයිෆ්‍රෙන්ඩ්  ඉන්නෙ.ආයෙ මොකටද කෙල්ලො.තෝ ඕක ගත්ත කියන්නෙ ඒ අවලමා වගේ ඕක තෝ කුඩු කරයි.උගෙම bf නෙ."

"මෙව්ව එහෙම බිදෙන්නෙ නෑ බල්ලො"

💥සල බලාං💥

"අදමං තෝව මරනව ටේ."

"නෑ නෑ බං.ඒ පර්ෆියුම් එක නෙවෙයි."

"අදට බේරුනා එහෙනම් තෝ"

🎤අහම් අහම්.ටෙස්ටින්ග් වන්.ටූ ත්‍රී.සබාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ මෙතන සිබ්බ වෙච්ච අටමගල ලිහල දීලා යෑමටයි.මේමයි ඉතින් කතාව.

අපේ කොට ඩෑල් එක තාම කොලේජ් යනව. අද තමා අන්තිම දවස. අදත් ඉතින් සුපුරුදු විදිහටම මුන්දැ ඉන්නව ඇදේ දපලා. ඉතින් වෙනද වගේම කොටාගෙ බෙස්ටා හෙවත් සෝල්මේටා වන ටේ කියන එකා යකා ඇවිත් කොට ජීවියව ඇහැරෙව්වා. ටේගෙ කංකරච්චලේ අහං ඉන්න බැඑඉ නිසා කොටා වොසෲම් එකට පැන්න වෙලාවෙ කොටිය වගේ ඉනේ ටේ කොටාගෙ පර්ෆියුම් එකෙන් ටිකක් ගහගත්තෙ කෙල්ලො ටිකක් දාගන්න කියල හිතාගෙන උනත් කොටා වොස් රූම් එක ඇතුලෙ ඉදල කොටියගෙ සදාදරණීය  බඩු කඩන ජුනා ගැන මතක් කොරපු නිසා කොටියගෙ මොලේ සමනල් ගැටේ වැටිලා නම්ජුනියව අවුස්සන්න පර්ෆියුම් නෑවා. ඒක ආපහු mirror table එක උඩින් තියන්න යනකොට තමයි පෘථිවියේ තීන ගිරුත්වාකර්ශනේට පින් සිද්ද වෙන්න කොටාගෙ මේසෙ උඩ තිබ්බ මල් වාස් එක බිම වැටිල කුඩු පට්ටන් උනා.කොටියා ඒක ගැන තාම කොටාට කීවෙ නෑ.ඔන්න ඕකයි උනේ.ඒනම් මම ගියා.අසා සිටි ඔබ සැමට ඉස්කෝතුයි ප්ලේන්ටියයි.

"ආවද තෝ.ඉක්මනය යමං."

"ටවල් එක පිටින්😲"

"නෑ බල්ලො.ඉක්මනට ඇදගනිම්"

"කොට්ට මෙට්ට ටික උබ ගනිම් එහෙනම්.රෙද්ද මට බෑ ඔක්කොම උස්සන් යන්න."

"ඒ මොන කුනුහරපයක්ද කීවෙ.ආශ් දැංනෙ තේරුනේ.යකෝ ඇදුමක් ඇදගෙන වරෙන් ඉක්මනට.පරක්කු වෙනවා."🗣️🗣️🗣️🗣️

"හම් හම්"

"පල"

"යමාං"

"පර්ෆියුම්.පර්ෆියුම්"

"තෑම්ස්"

ඔන්න දෙන්නම බෝම අමාරුවෙන් කොලේජ් එකට බඩගාගෙන අවා.

ආ කියන්න අමතක උනානෙ.ටේගෙ බෝයිෆ්‍රෙන්ඩ් නම්ජූන් ලෙක්චරර් කෙනෙක්.so he is a professor.🙂

"ජුනී"

"ඔහෝ මගෙ ටේටේගෙ සූද."

"ඔය මගෙ පර්ෆියුම් එක නිසා සෑර්.මේ ඔහොම ඉන්න ලැජ්ජ නැද්ද ඕයි.මේ කොලේජ් එක.අනික තව්සෙ ප්‍රොරිෆෙසර් කෙනෙක් නේද ඕයි සෑර්🤧"

"අහම් අහම්.මේ ටේ මම යනව.උබල මල් කඩං වරෙල්ලා"

ජිමින් ගියා🙂

"අදනම් මට ඉවසන්න බෑ බබී"

"😲ජුනී"

°'My Kitty Dad'°🔞Where stories live. Discover now