ක්ලාස් එකටගිය ජිමින් එයාගෙ ශීට් එකෙන් ඉදගෙන ලෙක්චර් එකට රෙඩි උනේ අලුතෙන් ආපු ලෙක්චර්ත් කලින් කෙනා වගේම වාතයක්ද දන්නෙ නෑ කියල හිතන ගමන්.
ෆ්‍රොෆෙසර් මින් කලේ කොරියානු ඉතිහාසය.ඇත්තටම එපා වෙන විශයක් උනාට මිස්ටර් මින් නිසා ඒක අහගෙන හිටිය කිව්වොත් මම හරි.
ලෙක්චර් එක ඉවර උනාට පස්සෙ මිස්ටර් මින් ප්‍රශ්න තියෙනව නම් අහන්න කියල විනාඩි දහයක් දුන්නා.
"ෆ්‍රොෆෙසර් මැරීඩ්ද"
ඒ මීශි
"ම්ම් ඒක මෙතනට අදාල නම් නෑ නේද.කමක් නෑ.ම්ම් මම අන්මැරීඩ්😉"
ඒකට මට සතුටු හිතුනත් ෆ්‍රොෆෙසර් මීශිට ඇහැක් ගහපු එකට නම් දුක හිතුනා.
කමක් නෑ.කොහොමත් මට ඕනි දේවල් කවදාවත් මට ලැබිල නෑනෙ
🥺"ජිමින් මාත් එක්ක මගෙ ඔෆිස් එකට යං"
"😱මිස්ටර් මින්.ඔහ් ඕකේ.අයි විල් කම් සූන්"
ඌඋහූඌඋ මට මාර හැපී.පූශෝ
________________
ඇයි ජිමින්ට එච්චර හැපි🤔ඔයාල හිතන්නෙ ජිමින් එයාට කැමතී කියලද.ඒනම් වැරදිලා.😌
YOU ARE READING
°'My Kitty Dad'°🔞
Romance"හියුන් ඔයා මට ඇත්තටම ආදරේ නම් ඒක කරන්න.මාව අතෑරල යන්න.ඔයාට මෙහෙම ඉන්න බෑ.ඔයා වෙනුවෙන් බැරිනම් මං වෙනුවෙන් හරි යන්න හියුන්.චෙබල්"