2

144 27 0
                                    


"දෙන්න එක්ක කොහෙයි ඒ පාර අතුරු දහන් උනේ.උං කොහෙ ගියත් උබට මොකද ජිමින්.පලයම් ක්ලාස් එකට."

"අහ් ජිමිනා ආන් උබට පිනා එන්න කිව්වලු.හොබ්බ මේ දැං ඇවිත් කියල ගියෙ.උබට ආපු ගමන් එන්න කිව්වලු."

"ඒපාර මොන මරාලයක්දමංද.කුක්කො වරෙන්කො මාත් එක්ක යන්න"

"බට නම් බෑ උදේ පාන්දර ඔය ගුහාව ඇතුලට රින්ගන්ඩ."

"තෝනම් මයෙ යාලුවෙක් නෙවේ"

"අනේ නිකන් පලයන්ඩෝ.පිනා එනව්ස් කරලම කතා කරන්න කලින් පල"

"යනව තමා.හුහ්.හැල්මොනීගෙ වස්ත්‍රය"

At principal's office room

"Excuse me"

"Come in"

"සර් මට කතා කලේ"

"අහ් ජිමින්.ම්ම් ඔයාට ලොකු රාජකාරියක් බාරදෙන්නයි එන්න කිව්වෙ."


පාර මොන මරාලයක්ද සර් පාත් කරන්න යම්නෙඅනේ මගෙ තරුණ ජීවිතේ.මේපිනාට වෙන එකෙක් හිටියෙම නැද්ද.කමක්නෑ ජුකක් නෑ

"අහ් කියන්න සර්.මම මොකද්ද කරන්න ඕනි"

"ජිමින් ඔයාට ටිකකට එලියට ගිහින් එන්න වෙනවා.කරන්න පුලුවන්ද.ඔයාව මට ශුවර් නිසයි උදව්ව ඉල්ල්‍ය්වෙ ඔයාගෙන්ම"

ඔන්නපුතේලක් එක.පිනාගෙ දුවව එක්කන් එන්නද දන්නෙ නෑ නේද.අනේ දෙයියෝ මගෙන් වරදක් උනානම් සමාවෙන්න.වරදක් කලත් සිතකින් නොවේ.

"අහම් අහම්.ජිමින්ට බැරි නම් කමක් නෑ"

අතට ආපු  චාන්ස් එක ඒම අතාරින්න මෝඩයෙක් කියල හිතුනද මෝඩ පිනෝ.

"අහ් නෑ සර් මම කරන්නම්.මොකද්ද කරන්න ඕනි සර්."

"මේකයි ජිමින්.ඔයාට තව පැයක් ඇතුලත  එයාපොර්ට් එකටගිහින් ඉන්න පුලුවන්ද?"

"අහ් ඕකේ සර්මම කාවද එක්කන් එන්න ඕනි සර්."

"අහ් ජිමින් ඒ අපේ කොලේජ් එකට අලුතින් එන විසිටින්ග් ලෙක්චරර් කෙනෙක්.දැන්ම ගියොත් වෙලාවට යන්න පුලුවන් වෙයි කොල්ලො"

සිකේ මම හිතුවෙ පිනාගෙ දූපොඩ්ඩ කියලනෙ.අපරාදෙ මගෙ වචන ටික.ශික්.කමක් නෑ ජුකක නෑ.යමුකො.කොම්ලෙක් උනත් ලස්සනයි නම් මොකෝ වෙම්නෙ.නේත.

"අම්මේ හරි මාසී අප්පා.කෝ අර එනවයි කියාපු එකා.හුටා කෝල් කොරම්නෙයි කිව්ව නේත.මොන මරාලයක්ද මංදා සාම්තයෝ "

Call

"අහ් හෙලොව්.මේ මිස්ටර් යුන්ගිද?"

"ඔයා කව්ද"

"ප්‍රශ්නයක් ඇහුවම උත්තරයක් දීලා ප්‍රශ්නෙ අහනවද සර්.තමුන් ප්‍රොෆෙසර් කෙනෙක් නෙවෙයි මොකෙක් උනත් මගෙ රතු කට්ට පැනලයි තියෙන්නෙ දැං.ඉක්මනට එනව සර්.මල වදේ.මට ලෙක්චර්ස් දෙකක්ම කට් වෙන්න කලින් යං."

"අහ් තමුන් හරියට කතා කරන්න ඉගෙනගන්නවා"

"මේහලෝ එනව නම් එනව එයාපොර්ට් එක ලගසකුරාගහ ලගට.මම එතන ඉන්නෙ.නැත්තම් මම ආපහු යනව.එච්චරයි."

"යනව ඉතින්.මම එන්න කිව්ව යෑ"

"මට පිනාගෙන් ලෙක්චර්ස් ගන්න ආසාවක් නෑ.ඉක්මනට එනව සර්."

Beep beep

"මූ මොකාත.මගෙ පුලුන්බෝලෙ හම්බුන ගමන් මම යනව මේ ලෝකෙන්ම එයා එක්කගෙන"

In a jimini's car

"අනා මෙයාට දොයිය්ද් ගීන්නෙ..පූශ්පැට්ටෙක් වගේ අෆ්ෆා.ශුඩු බෝලෙ.බඩිගිනිද දන්නෙ නෑ මෙයාට"

ජිමින් ශොප් එකක් ලග නවත්තලා කෑමත් අරන් ආපහු කර් එකට ඇවිත් අමුත්තව ඇහැරෙව්වා.

"සර් සර්.මේක කාල ඉන්න."

"අහ් බටු ඇටේ.මොකද මේ."

"මේක කාල ඉන්න සර්.අනික මම බටු ඇටයක් නෙවේඒඒඑ😠😠😠😠"

°'My Kitty Dad'°🔞Where stories live. Discover now