ජන්කුක් ඔෆිස් එකට ගිහින් ගෙදර අාවේ උදේ පාන්දර 7 ට විතර.එ්වනතුරැත් ටේ හිටියේ බාත්රෑම් එක අැතුලේ.ටේ වතුරේ ඉදලම එයාව සීතලට ගල්වෙලා වගේ.රතු පාට තොල් මලානික වෙලා.නිල්කොල අැස් දෙක අඩලම ඉදිමිලා.දගලලා දගලලාම අත්දෙක ටේප් එකට කැපිලා ලේ අැවිත්.මුලු අැගම සීතලට රෝස පාට වෙලා.ජන්කුක් කෙලින්ම ඔෆිස් එකේ ඉදලා ටේ ගේ බෙඩ්රෑම් එකට අාවා.අැවිත් කෙලින්ම ටේ ගාවට ගිහිල්ලා ටේව නිදහස් කරලා හරහට වඩාගෙන ගිහින් බෙඩ් එකෙන් හාන්සි කෙරැවා.එ් වෙනකොට ටේ ගිනි ගොඩක් තරමට රස්නෙයි.ජන්කුක් ටේට බ්ලැන්කට් එක පොරවලා ගියේ එයාගේ ප්‍රයිවට් ඩොක්ටර්ට කතා කරන්න.කතා කරලා පැය බාගයක් යද්දි ඩොක්ට ජන්කුක්ගේ ගෙදරට අාවා.ජන්කුක් ඩොක්ටව එක්කගෙන අාවේ ටේගෙ බෙඩ්රෑම් එකට.
"මිස්ටර් ජන්කුක් මෙයා ගොඩක් වෙලා වතුරේ ඉදලා තියෙනවා"
"ඕ ඩොක්ටර්,මම මෙයාට කියනවා රෑ වෙලා නාන්න එපා කියලා"
"මිස්ටර් ජන්කුක්,මේ පුතා ඔයාගේ කවුද?"
"අහ් මෙයාද,මෙයා මගේ හස්බන්ඩ්"
"ඕ එහෙමද,එහෙනම් මේ දරැවට වද දෙන එක නවත්තන්න.මොකද මෙයා ගොඩක් දුර්වලයි"
"මේ මිස්ටර්.ඔහෙට මම කිව්වේ මගේ හස්බන්ට බෙහෙත් කරන්න මිසක් පුද්ගලික දේවල් හාරඅවුස්සන්න නෙමෙයි"
"එ්ත්-"
"මේ මම තමුසෙට කිව්වා..මගේ ගන් එකේ බුලට් එකකින් ඔලුව හිල් කරගන්නැතුව😡"
"සමාවෙන්න මිස්ටර් ජන්කුක්"
"ම්ම්.මෙයාට මොනාද දෙන්න ඕනෙ බෙහෙත් ටික ලියලා දීලා යනවා"
"මම ඔයාගෙ හස්බන්ට සේලයින් එකක් දුන්නා.අම් මේ බෙහෙත් ටික වෙලාවට දෙන්න.මේ කොලේ වෙලාව ලියලා තියෙනවා"
"ම්ම් හොඳයි.ඔයාට යන්න පුලුවන්"
ජන්කුක් ඩොක්ටව එලියට එක්ක ගිහිල්ලා එලියට දාලා දොර වැහුවා.එහෙමම එයා ගියේ ටේහියොන්ගේ කාමරේට..
"බබා."
"ම්ම්"
"ඔයාට මම යන්න එපා කියද්දි ගියා නේද"
"ස්-සමාවෙන්න ජ්-ජන්කුක්"
"හහ්.තේරැනාද දැන් මගේ බබාට කියන දේ අහන්නැති උනාම වෙන දේ ම්ම්"
"...."
"ඔයා නිදාගන්න..මම කෑම හදන්නම්"
"හ්-හරි"
"ඔයාට කාලා බොන්න බෙහෙත් තියෙනවා බබා"
"....."
ජන්කුක් එහෙම කියලා කෙලින්ම ගියේ කිචන් එකට.ගිහිල්ලා එ් දෙන්නටම රාමේන් කප් දෙකක් හදාගෙන පැය බාගයකින් වගේ ටේගෙ කාමරේට ගියා.එ් වෙනකොට ටේ නැගිටලා අැඳවට්ටමට හේත්තුවෙලා හිටියා.
"ම්ම් අැහැරැනාද.."
"ම්ම්"
"අා කන්න"
"හ්ම්"
ටික වෙලාවකින් දෙන්නම කාලා ඉවර උනා..
"අා.."
"ම්-මොනාද"
"බෙහෙත්"
"ම්ම්"
"හොඳ ලමයා..දැන් නිදාගන්න."
"...."
ජන්කුක් ටේට බ්ලැන්කට් එක පොරවලා යන්න ගිහිල්ලා දෙයක් මතක් වෙලා අැවිත් එතන තිබුන බිත්තියට සම්බන්ද කරලා තියෙන දම්වැලක් අරගෙන ටේගෙ කකුලට දාලා ලොක් කරලා යතුර සාක්කුවට දාගත්තා..එහෙමම ටේ ගාවට ගිහින් ටේගෙ නලලට හාදුවක් දීලා එලියට ගියා..
(අැඳේ නිදාගෙන ඉන්නවා කියලා හිතාගන්න.කකුලට දම්වැලක් දාලා තියෙන්නේ හොදේ)
_______________________________________
හිහි.
හායි..
කොහොමැයි ස්ටෝබෙරි බබාලා ටික..
මම යනෝ...
බායි බායි...