________________________________________
🐰 මේ ජිමිනියෝ ඔය කොල්ලව මගේ Room එකෙන් තියන්න...
🐥 යා මේ මූව බේස්මන්ට් එකට නෙමෙද දාන්නේ...
🐰 නැහැ..මගේ Room එකෙන් තියන්න...
🐥 මෙහ් හැබැයි බං මූ හෙන අහිංසක පොරක් වගේ නෙහ්...
🐰 හ්ම්...මූන බලහන්කෝ සඳ දෙව්දුව පරාදයි අැ...
🐥 නැත්තන්...මම යනවා බං මේ උබ උබේ Room එකෙන් තියා ගනින් හොදේ..
🐹 කාවද Room එකෙන් තියන්නකිව්වේ..
🐰 අහ් ජින් හියුන්ග්...මේ කොල්ලව අනේ..
🐹 කෝ ඔය කොල්ලගේ මූණ පෙන්නන්න..
🐰 ම්ම්..
🐹 අඩෙහ්...හාවෝ කොල්ලා අහින්සකයි වගේ...මේ වල් හවෝ මේ අහිංසකයට වද දෙනවා එහෙම නෙමෙයි..ගහනවා ඉන්ජක්ශන් එකක්...
🐰 හී..හි හරි මම මෙයාට මුකුත් කරන්නැ හුම්😒😒
🐹 මම යනවා..
🐰 හරි හියුන්ග්...
Jk room_____
( jk ගේ room එකට ෆොටෝ නැ...ඔයාලා
කැමති විදිහකට මවාගන්න හොඳද..කලු පාට ලස්සන room එකක් තියේ jk ට..මට හිතෙන විදිහට කිවේ හොදේ... )🐰අැත්තටම මේ කොල්ලා කන්නැද්ද..සුට්ටක්වත් බර නෑ..පුලුන් ටිකක් උස්සන් යනවා වගේ....
🐯 ම්හ්...ම්ම්හ්.....
🐰 යා මේයාට සිහිය එනවා...
( ටේ jk ගේ room එකට අැස් හුරැ කරගන්න ගමන් අැස් අැරලා වටපිට බලන කොට එයා ඉන්න දිහා බලලා බය වෙනවා...)
🐯 ම්..මම් මේ කොහෙද ඉන්නේ...
( ඔහ් ඔයාලට jk ගේ mafia ගැන්ග් එකේ නම කිව්වේ නෑනේ....ගැන්ග් එකේ නම "රෙඩ් මාෆියා ගැන්ග්"හොදේ )
🐰 ම්ම්...ඔයා අැහැරැනාද....
🐯 ඔයා කවුද..මම මේ කොහෙද ඉන්නේ...අැයි මාව මෙහෙට ගෙනාවේ...
🐰 හෝව්..හෝව්...ඉන්න මම පලවෙනි එකට උත්තරේ අන්තිමට දෙන්නම්...
දෙවනි එකට උත්තරේ - ඔයා ඉන්නේ මගේ ගෙදර මගේ කාමරේ මගේ අැඳ උඩ....
තුන් වෙනි එකට උත්තරේ - දකින්න ඕනි නැති එකක් ඔයා දැක්කා...එ්කයි ඔයාව මෙහෙට ගෙනාවේ...
පලවෙනි එකට උත්තරේ -
මම තමයි
රෙඩ් මාෆියා ගැන්ග් එකේ ලීඩර්....JJk කියන්නේ...එතකොට මගේ නම ජියෝන් ජන්ග්කුක්
🐯 ඔ....ඔයා....මාෆියා ලීඩ කෙනෙක්ද....
🐰 හ්ම් ඔව්...
🐯 අනේ..මම වදින්නම් අනේ මට යන්න දෙන්නකෝ ප්ලීස් මගේ යාලුවා බලාගෙන අැති....😭😭😭😭😭
🐰 ශ්..ශ්...ශ්...ස්වීටි අඩන්න එපා ඔයාට අායි කවදාවත් මේ ගෙදරින් තියා කාමරෙන්වත් එලියට යන්න බෑ...
🐯 අනේ..ම්..මට යන්න ඔ ඕනේ...
🐰 එහෙම කරන්න බෑ..මම දැං වැඩකට එලියට යනවා...බායි....තව දෙයක් ඔයා මෙහෙන් පැනලා යන්න හිතන්නවත් එපා හොඳද...මම එහෙනම් ගිහින් එන්නම්...
🐯 😭😭😭😭
🐰 එ් යොන්ජුන් මේ කාමරේ ලොක් කරලා යතුර උබ ගාවම තියා ගනින්...ම්ම් බොඩිගාර්ඩ්ලා දෙන්නෙක් දාපන් දොර ගාවට...බැල්කනි එකෙන් පහල ගාර්ඩ්න් එකටත් දහ දෙනෙක් විතර ගාඩ් එකට දාපන්..මම ගිහින් එන්නම්...අහ් මතක අැතුව කන්න දීපන්..වොශ් දාලා අදින්න අැදුමක් මගේ ක්ලෝසෙට් එකෙන් ගන්න
කියහන්...🐦 හරි jk බොස්...
🐰 ම්ම්...හියුන්ලට කියන්න මම ගියා කියලා..මේ මගට් කාමරේට යන්න ඔයාට විතරයි අවසර දුන්නේ...අනවශ්ය්ය වැඩ කරන්න එපා..කාටවත් අැතුලට යන්න දෙන්නත් එපා...
________________________________________
අදට ඉවරයි...
මම යනවා..
හෙට අායි හම්බවෙමු....