chapter 3

147 24 2
                                    


🐰 ම්ම්...යොන්දෝ කෝ අර ගේන්න කියපු කොල්ලා.

🐶 අහ් බොස් බේස්මන්ට් එකෙ ඉන්නවා

🐰 උබලා වද දුන්නද

🐶 බොස් දන්නැද්ද ටිකක් කට වැඩී එ් නිසා පාරවල්  දෙකක් ගැහුවා..

🐰 ම්ම්...

🐧 යා කවුද ඔයා මට යන්න දෙනවා...

🐰 ශ් සද්දෙ සද්දෙ වැඩී ටිකක් කට පරිස්සමින්...

🐧 මගේ කට ගැන මම බලා ගන්නම්..තමුසේ වද වෙන්න එපා

( " මේවා කට්ටිය හිතන කොට දානවා පටලව ගන්න එපා" )

🐰 " යාහ් මේකගේ කට ඉවරයක් කරන්නත් හිතෙනවා මොනා කරන්නද අර එන්ජල්ගේ යාලුවනේ ඉතින් "

තමුන් දන්නවද ඔය කතා කරන්නේ කාටද කියලා අා...මාෆියා ලීඩර්ට යි
ඔහේ ඔය කට ගහගෙන යන්නේ...මට දෙයක් දැනගන්න ඕනි..උත්තර දුන්නොත් යන්න දෙනවා..

🐧හහ් මොනාද දැන් දැනගන්න තියෙන්නේ..

🐰 මේ ෆොටෝ එකේ ඉන්න කෙනාගේ විස්තර ටික ඕනේ..

" එහෙම කියලා ඉතින් මම මගේ එන්ජල් බබාගේ පොටෝ එක පෙන්නුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" එහෙම කියලා ඉතින් මම මගේ එන්ජල් බබාගේ පොටෝ එක පෙන්නුවා...අැහ් පොඩ්ඩක් ඉන්න මගේ කියලද කිව්වේ..කමක් නැ ඉස්සරහට මගේ තමා"

🐧 ටේ බෙයාර්...තමුන් මොනාද මේ කොල්ලට කලේ අා...
" ටේ බෙයාට මේ මසල් හාවා මොනාහරි කරලා තිබුනොත් බලාගමු..දන්නැ මේ ජැකීගේ හැටි."

🐰 හෝව් හෝව් කලබල වෙන්න එපා තවම එයා පනපිටින්..එයා දැන් මගේ අැඳ උඩට වෙලා අඩනවා අැති මට යන්න දෙන්න කිය කිය...
" වොහ් පොටෝ එක පෙන්නුවා විතරයි ඉහින් කනින් දාඩිය දානවා පව් ඉතින් මොනා කරන්නද..දැන් ඉතින් චූටි කොල්ලෝ ඔයත් මෙහෙ හිරකාරයෙක් සදහටම.හහ් හහ් හා"
_________________

( Jk home )

🐯 අනේ මේ දොර අරින්න මට යන්න දෙන්න...

" වැඩක් නෑ මම මේ විසි හත් වෙනි පාර දොරට ගැහුව...මට අායි යන්න බැරිවෙයිද දන්නෙත් නෑ..එ්ත් එයා මේ හතර වටේටම ගාඩ් එක දාලා ගිහින්...මම පැනලා යයි කියලා වෙන්න අැති.එ්ත් මේ කවුද උස හියුන් කෙනෙක් අැවිත් රාමෙන් එකක් දීලා ක්ලෝසෙට් එකෙන් අර මසල් බනීගේ අැදුමක් අරගෙන වොශ් එකක් දාගන්න කියලා ගියා...ඉතින් එයා ගියපු ගමන් මම දුවලා ගිහින් දොර අරින්න හැදුවා..ම්හ් ලොක් කරලා..අැයි මටම මෙහෙම වෙන්නේ..ඉතින් මම කල්පනා කර කර ඉදලා වොශ් එකක් දාලා ටිකක් ලොකු ශ'ර්ට් එකක් අරගෙන පුංචි ශෝර්ට් එකක් අරන් අැදගෙන කාලා නිදා ගත්තා..."

______________

🐰 ම්ම් හරි කොල්ලෝ...එ් බෙක්හියුන් මෙයාව උබ ඕන දිහාවකට අරන් පලයන් හැබැයි මගේ මැංශන් එකේ හොදද අැගට අතක් තියන්නැ...

🐼 හරි බොස්

🐰 "කෙල්ලා කියපු විදිහටනම් එන්ජල් අහිංසකයි...නම කිම් ටේහියොන්ග්..වයස 18 ලු..පව් මගේ කෙල්ලා එයාගේ දෙමව්පියෝ අනතුරකින් නැති වෙලාලු...සැර කන්න බෑලු එයාට...අනී මගේ පුලුන් බෝලේ.."

______________

චූටි chapter එකක් ඉතින්..
බායි...
හුගක් අඩුපාඩු අැති සොරි...
සරංග් හේ

💜💚MAFIA HYBRID💚💜Where stories live. Discover now