How can I get ahead of you? How do I face you? I wish I could have been a little quicker ... Yes, retreat. I have enough mud now. Please come back to me ..........
.........................................................................
🦁 බනීව රූම් එකකට දැම්මට පස්සෙ මන් ඇතුලට ගියේ එයාව බලන්න උනත් මගෙ කකුල් දෙකම වෙව්ලන්න පටන් ගත්තා. මට ඇතුලට යන්න හයියක් නෑ වගේම ඇස්වලින් නොකඩවා කදුළු ගලන්න ගත්තා. මගෙ වැරදි නිසා අද මගෙ මැණික අපෙ බබාත් එක්ක ජීවිතයත් මරනයත් අතර ලොකු සටනක.
( මේ වගේ කියලා හිතා ගන්නකො 😁🤧 Twilight බලලා ඇතිනේ. මන් ඒකෙ බෙලාව ඉමෑජින් කරන් තමා ජාන් ගැන ලීවේ හරිද? 🙂)
බනීව දකිද්දී මට මාව පාලනයක් නැතිව ගියා. කොච්චර කෙට්ටු වෙලාද කියනවා නම් ඇදේ ඉද්දි බඩ විතරයි පේන්නෙ. ඒ ලස්සන මූන බලන් ඉන්න බැරි තරමට විකෘති වෙලා, අත් කකුල්වල නහර පෑදිලා ගිහිල්ලා . ඒ වගේම අත් දෙකටම කැනියුලා ගහලා. එක අතකින් ලේ අනිත් අතේ සේලයින් දීලා තිබුනා වගේම නහයට බටයක් දාලා. ජීයැන්ග් කීවා බනීට හුස්ම ගන්න බෑ අමාරුයි කියලා. මන් එයාගෙ එක අතකින් හෙමීට අල්ලාගෙන පිරිමැද්දා. ළදරුවෙක්ගෙ වගේ තිබ්බ එයාගෙ හම දැන් වේලිලා ගොරෝසු වෙලා ගිහින් තිබුනා.
එයාගෙ අතේ තව දුරටත් අපෙ වෙඩින් මුද්ද තිබුනේ නෑ වගේම එයාගෙ මමාගෙ මුද්ද විතරයි තිබුනෙ .
බනී මට සමාවෙන්න මගේ මැණික . 😔 ඔයා තනියම විදෙව්වා නේද? නෑ මන් ඔයාට රිදෙව්වා. මන් දන්නවා සමාව ඉල්ලුවට වැඩක් නෑ කියලා. මන් යදිනවා බනී අපෙ බබාත් එක්ක ඉක්මනට නැගිටින්න. මාව දාලා යන්න එපා කරුණාකරලා. මන් පොරොන්දු වෙනවා. මන් ඔයාව පරිස්සම් කරන්නම් ආයෙ කවමදාවත් දුකක් දෙන්නෙ නෑ.
VOUS LISEZ
Endless Love ( Yizhan ) Complete
FanfictionI wanna grow old with you I wanna die lying in your arms I wanna grow old with you I wanna be looking in your eyes I wanna be there for you Sharing in everything you do I wanna grow old with you I love you