පටන්ගම්න කලිම් 🤓

740 66 35
                                    


කවර් බුක් එකට ඉදලා හිටලා වැටෙන කමෙන්ට් , වෝට් දෙක තුන නැතුව හෙන පාලුයි අනෙව් 🙂.මන් ඒ නිසා තව පොතක් දාන්න හිතුවා 🤓.

මේ පොතේ කවර්ස් කලින් එකේ ඒවට වඩා හොඳ වෙයි කියලා හිතනවා 🙂...

මන් දැන් ඉස්සරට වඩා කම්මැලි නිසා ඉල්ලන කවර්ස් හදලා දෙන්න සති ගනන් කල් යන්න ඉඩ තියෙනව  🙂...(මන් කවර් එකක් හදනවා වෙනුවට මාව ෆලෝ කරන්න , බුක් එක ප්‍රමෝට් කරන්න ඒ වගේ මුකුත් ඉල්ලන්නෙත් නෑනි ඉචිම් 🙂)

මන් හදන කවර්ස් බුක් එකක දාන්න කියලා මුලින්ම මට කිව්වෙ උමීසි අක්කා 👀❤ . එයා කියපු නිසා තමයි මන් බුක් එකක කවර් ටික දාන්න පටන් ගත්තෙ .(මන් ඒක කලින් කිව්වත 👀)

හරි මන් කියෝලා ඉවරයි අසා සිටිය ඔබ සැමට ඉම්ස්තූතියි 😌

lchi's covers || Book 2 [Closed]Where stories live. Discover now