මේ අවුරුද්දේ මන් හදපු අන්තිම කවර් එක..ආයෙ ලබන අවුරුද්දේ එන්නාම්.
මන් කලින් බුක් එකේ පලවෙනි කවර් එක දාලා තියෙන්නෙ පෙබරවාරි 16..අවුරුද්දකට වඩා කාලයක් බුක් කවර්ස් දෙසීයක් විතර..මේ බුක්ස් වල දාපු නැති ඒවා, මට මතක නැති ඒවත් තියෙන්න පුලුවන් නිසා ඊටත් වඩා මන් හදල ඇති..අම්නෙ ඉචිම් මන් දිග නිවාඩුවක් ගන්නවා පොත ක්ලෝස් කරලා..මාව මතක තියාගම්නලා 😪