16 ජීනියස්😎

64 23 19
                                    

Back to present :

නම්ජූන්ලා වගේම නම්ජූන්ගේ වොච් එකේ ලාවට පේන ස්ක්‍රීන් එක හරහා මේ වෙන දේවල් දිහා බලන් ඉදපු මෙක්නේ ලයින් එක පවා තාරාගේ මේ හැසිරීම ගැන කලකිරුනා.

ටික වෙලාවක් කෑගහ ගහා ඉදලා මින්හො තාරා බොඩිගාඩ්ස්ලාත් එක්ක ජින්ලා ඉදපු රූම් එකෙන් එලියට ගියා.

" මේ හැමදේම මං නිසා නේද ?🥺"

"ආශ්හ්...ඒ..ඒහෙම හිතන්නෙපා සොහා...ඔයාගෙ වරදක් නෑ..."

අමාරුවෙන් වචන ගලපන ගමන්  නම්ජූන් කිව්වා.

"ඔව් සොහා...ඔයාලා දුක් වෙන්න එපා. මං මේ දේවල් තනියම දරා ගන්නම්"

ජින් එහෙම කියද්දි කට්ටියම ඒ දිහා බලන් හිටියේ ජින් ඉස්සර වගේ දුර්වල කෙනෙක් නෙමෙයි දැන් කියලා හිතන ගමන්.

නම්ජුන් ලගට ගිය ජින් නම්ජූන්ගෙ අතේ තිබුන වොච් එක තමාන්ගෙ අතේ පැලදගත්තා.

*පැය 12 කට විතර පස්සෙ නැත්තං ඒ දවසෙම රෑ 9ට විතර*

තාරා මින්හො එක්ක මින්හො ගෙ room එකට ගියා.
තාරා රූම් එකට ඇතුල් වෙනවත් එක්කම මින්හො කලේ ක්ශනයෙක් ක්‍රියාත්මක වෙලා රූම් එකේ දොර වහපු එක.

ඒ ගමන්ම නැවතත් තාරා දිහාවට හැරුන මින්හො තව තවත් තාරාට ලං උනේ ආසාවෙන් මත් උන ඇස් වලින් බලන ගමන්.

" 🤤ඔප්පා....අද මාව ඔයාගෙ කරගන්නවද?"

"අනිවාර්‍යෙන්ම බබා😏....ඇයි මට ඒ දවස්වල ඔයාව මේ තරම් ලස්සනට පෙනුන්නැත්තෙ.."

"කොහෙ පේන්නද ඔප්පා...😒ඔයා හිටියෙම අරකිගෙ වටේ කැරකි කැරකිනේ."

"ඉතින් ඇයි මට ඒදවස්වල කිව්වෙ නැත්තෙ මට ආදරේ කරනවා කියලා ඔයා😏....දන්නවනම් ඒ දවස්වලම ඔයාව මගේ කරගන්නවනේ මැනික"

කියන ගමන් මින්හො තාරාගේ ඉන වටේ අත් දෙක දාලා  ලං කරගත්තා.
ක්‍රමයෙන් තාරාගෙ තොල්වලට  මින්හෝ ලං උනත් හදිසියෙම පැමින දොරට තට්ටු කල servant නිසා කුරුමානම ගිලිහුනා.

" එක්කියුස් මී සර්.... මේ drinks දෙක....."

මින්හොට වැරදුන කුරුමානමත් servant ගැන ඇති උන තරහවත් එක්ක ඇස් වලින් ගිනි පිට වුනා කිව්වොත් හරි.

🕰️🍁The Time Machine🍂 (කාල යන්ත්‍රය)✅Where stories live. Discover now