🐰: කොහෙද ඔයා යන්නේ..?ටේහියුන්ග්ගේ කාමරේට කඩා පාත් උන ජන්කුක් දොර ගාව ඉදන් ඉනටත් අත් දෙක තියන් එහෙම ඇහුව්වේ කණ්නාඩිය ඉස්සරහා තමන්ගේ බ්ලෙසර් එක හදන ගමන් හිටිය ටේහියුන්ග්ගෙන්....
🐯: මං කොහේ ගියාත් ඔයාට මොකද ?
🐰 : මං ඇහුව්වේ කොහිද යන්නේ කියලා...
🐯: ජන්කුක් , ඔයා ඕනාවට වඩා වැඩි හොඳේ...
🐰: ඉතිං ඔයාත් ඕනාවට වඩා වැඩියි නේද ?
🐯: ජන්කුක්...!!!
🐰: අර සෝබනකාරි ආවා විතරයි ඔයාගේ ඔලුව තවත් ලොකු වෙලා....
🐯: එයා සෝබනකාරි නෙමෙයි....
🐰: අහ්හ් ඇයි දැන් ඔයාට රිදෙනවාද අහ්...
🐯: මගෙන් අහ ගන්න ලෑස්-
🐰: මනමාලයා වගේ ඇදගෙන කොහෙද අර එලිසබෙත් රැජින එක්ක යන්න ඉන්නේ...
🐯: මං සැරයක් කිව්වා නේ...මං යන්නේ මට ඕන තැනට....ඒක ඔයාට අනිවාර්යයෙන්ම කියන්න ඕන කියලා නිතීයක් නැහැ නේ....
🐰: ඒ කියන්නේ ඔයා මට කියන්නේ නැහැ ?
🐯: නැහැ...
🐰: කියන්නෙම නැහැ ?
🐯: නැහැ නැහැ .....
🐰:මං අන්තිම වතාවට අහන්නේ ටෙටේ...
🐯: ජන්කුක් මං සැරයක් කිව්වා...
🐰: හරි ඔයා එහෙමයි නේ...
YOU ARE READING
Bratty kid (Completed ✅)
Fanfiction🐯: ෆක් ජන්කුක්....!!!!! 🐰: මං පක් ජන්කුක් නෙමෙයි...මං ජියෝන් ජන්කුක්.... හුරතල් කොල්ලෙක්ගේ දඟ වැඩ වලින් පීඩා විදින දඩබ්බරකාර කොල්ලෙක්ගේ අසරණ ජිවීත කතාව.....😜 Top tae...⬆️ Bottom kook...⬇️ Age gap...🚫 Funny nd fluffy...🍡 DON'T COPY MY WORK ⛔