🐱" මූ යකො ආ ඔය එන්නෙ නම්ජුන් . නම්ජුන් මේ ඔයාගෙ නංගිව කුකිට දුන්නද උබ."
සුගා එහෙම ඇහුවේ එතනට ආපු නම්ජුන් ගෙන්.
🐨" මම.නෙමෙයි දුන්නෙ ගෙදර අය මෙයාලා දෙන්නා මැරි කරන්න ඉන්නෙ ඒත් නංගි කැමති නැනෙ."
🐱" එහෙනම් මෙහෙම ඉන්නේ."
සුගා කුකි ට තුරුල් වෙලා නිදන් ඉන්න ඕහාරින්ව පෙන්නුවා.
🐨" අඩේ කුකි මෙයා කැමති උනාද?"
🐰" ඔව් කැමති උනා හුම්."
🐨"අඩෝ අඩො ඉදාන් ඔම්මාට කියන්නම් මම 🌝"
🐱" ක්‍රන්ග්‍රැකුලේශන් කුක්කො උබ එහෙනම් උබේ කෙල්ලවම උබට සෙට් කරගත්තා."
🐰" ඔව් අනෙ හියුන්ග් කෑගහන්න එපා බන්. ඉදහන් මම මෙයාව කාමරෙන් තියලා එන්නම්."
🐱" හා හා කාමරෙන් තියලා වරෙන් හැබැයි වැඩෙ කන්න එපා හොදේ.මටනම් දැන්ම මාමා කෙනෙක් වෙන්න බෑ."
🐰" 😑මෝඩයා."
🐨"😂😂😂 අම්මො අම්මො ජන්කුකා හැබැයි ඉතින් උබේ වල්කමට කියන්නත් බෑ."
🐰" අනෙ පලයන් හියුන්ග් යන්න."
කුකි ඕහාරින්ව කාමරෙන් තියලා ආයිත් ආවා.
🐨" රෑට දෙන්නා එකටද නිදියන්නේ?"
🐰" අනියො ඔයා ගාව තියාගන්න එහෙම තියාගන්න තාම මම මැරි කලේ නෑනේ."
🐱" ඒක හොදයි"
ඉතින් නම්ජුන් එයාලගෙ ඔම්මාට සිද්දිය කිව්වා . ඊටපස්සෙ එයාලගෙ ඔම්මා කුකිගේ ඔම්මට කිව්වා.
දවසත් ගියා. එයාලා ඒ ගෙදර ඉදලා ආයිත් ඕහාරින්ගෙ ගෙදරටම ගියා. මේ අතර ඕහාරින්..
Oh ha rin pov 💕
හහ් මේ මෝඩ කුකියා හිතන් ඉන්නෙ මම එයාට කැමතියි කියලා. මට මෙයාට කැමති නිසා මෙයා එක්කම.යුනි ගිහින් එන්න පුළුවන් නේ. යුනි එකේ ලයිබ්‍රි එක හෙම අම්මෝ 🌝. අනෙ ඉතින් මූ නම් අං ආපු හාවේක්. පුහ්.
මම අම්මාට ගිහින් කිව්ව මට කුකි ඉන්න නිසා යුනි එයා එක්ක ගිහින් එන්න පුළුවන් නේ කියලා . අම්මාත් හා කිව්වා. මමත් කුකි ගාවට ගිහින් පිටිපස්සෙන් හග් කලා.
YOU ARE READING
Professor Love( JJK) (COMPLETED )
Fanfiction" ඉතින් හැරි අපි එහෙනම් පාඩම පටන් ගමු." " දැන් ඉදන් මම හැරි ඔයා ජිනි මෙයා තමයි මැල්පෝයි ඕකේ?" " ආහ් හියුන්ග් ශෝක් විහිලුව ඒක 😒." "ඉතින් දැන් රොනුත් ඉන්නව නේද ?" Started day-2022.05.22 Finish day- 2022.10.13 My 13 th fan fiction 😊 I think you...