මේ අතර දෙන්නෙක් අහස පොලව එකතු කරන්න කල්පනාව. ටේනම් කේන්තියෙන් ඉන්නවා.
ඔහාරින් නම් කන්ෆියුස් වෙලා. දෙන්නා එක්ක බැරිම තැන සාකාච්චා වකට ආවා.
🐯" මොකක්ද බන් මේ වෙන්නේ?"
💐" අනෙ මන්දා එතකොට කුකි කැමති සංජුටද?"
🐯"😣දෙයියනේ."
💐" ඔයා සංජු ට කැමතිද ප්‍රොෆෙසර් ?"
🐯" ඔව් 🙂."
Oharin pov 💕
මොකක්ද උනේ කියල මට හිතාගන්න බැ . එතකොට කුකි මට ආදරෙ නැද්ද?
එතකොට සංජු එයාත් මාව රවට්ටලාද?
ඒත් මමත් කුකිට කැමති නැනෙ ඇයි එහෙනම් මම මෙහෙම හිතන්නේ.
මගෙ ජීහු එක්ක ඉන්න තවත් ලෙසියි. දැන් ඔම්මා හෙම.මැරේජ් එක කරන එකකුත් නෑ.
ටේට මොකක්ද කරන්නේ.
💐" ටේ?"
🐯" ඕඔ."
💐" අපි දෙන්නා ගමනක් යමු ඔයාගෙ හිත හැදෙන්නත් එක්ක."
🐯" ඇයි ඔයාගේ?"
💐" මම ඒක එච්චර ගනන් ගන්නෙ නෑ."
🐯" 🙂හ්ම්කෝ."
ටේයි මායි ගෙයින් එලියට ආවා.එනකොටත් සංජු එක්ක කුකි උකුලු මුකුලු. ආහ් සංජු ත් ඇලිලාම ඉන්නවනේ.
ඉතින් මට මොකද මොන විකාරයක්ද ඉන්නෙ නැතැ ඔනි විදිහකට. මොකක් අර කිස් කරන්නද හදන්නෙ එහෙම වෙන්න දෙන්න බෑ.
මම ඉක්මනට දුවලා ගියා.
🌸" ආහ් ඕහාරින් ඔයාට මොකක්ද මාත් එක්ක තියෙන අවුල?"
🐰"ඒකනෙ අනේ 😒.",
💐"කුකි ඔයා මාව මැරිකරන්න නෙද ඉන්නෙ ඉතින් ආ?",
🐰" ඉතින් මොකද ඔයාලගෙ ඔම්මා කිව්ව ඒක කැන්සල් කරා කියලා."
.ඔහ් රියලි වාව්.
🌸" අනික ඔයාට ජීහු එක්ක ඉන්න පුළුවන් නම්. කුකිට මාත් එක්ක ඉන්න බැරිද? එන්න කුකි යන්න.",
සංජු රවාගෙන කුකිවත් එක්කන් ගියා.
මොකක් එතකොට ඒ සිද්දිය දැකලද සංජු 🙂. කුකිත් දැකලද දෙයියනෙ ඒක තමයි එහෙනම් කුකි මාව මගහැරියේ.🐯"එයාලා ඒ කිස් කරන්නද්ස් හැදුවේ."
💐" අහ් නෑ . අපි යමු මගෙ වෙඩින් එක කැන්සල් කරලලු."
🐯" අහ්. අනෙ මන්දා මෙ කුකියත් කරන වැඩනම්."
💐" හ්ම්."
🐯" කමක් නැ එයාගෙ කැමැත්තනෙ. අනික කුකි මගෙ මල්ලි වගේනේ.",
💐" ටේ දුක් වෙන්න එපා අපි යමු.",
ඔන්න මේ කතාවෙත් අප්ඩේට් එකක් දුන්නා.
කොට උනත් මම පොරොන්දුව රැක්කනෙ හුම් 😊😂
YOU ARE READING
Professor Love( JJK) (COMPLETED )
Fanfiction" ඉතින් හැරි අපි එහෙනම් පාඩම පටන් ගමු." " දැන් ඉදන් මම හැරි ඔයා ජිනි මෙයා තමයි මැල්පෝයි ඕකේ?" " ආහ් හියුන්ග් ශෝක් විහිලුව ඒක 😒." "ඉතින් දැන් රොනුත් ඉන්නව නේද ?" Started day-2022.05.22 Finish day- 2022.10.13 My 13 th fan fiction 😊 I think you...