හලෝලා කුතුහලය අවුස්සන්න ආවේ.. කාලෙකින් එහෙම එකක් කලේ නෑ මම
"ඕහාරින් ඔයාට මාව විස්වාස නැද්ද . ඔයා මට ආදරේ නැද්ද?".........
💐" සොරි කුකි මට කරන්න දෙයක් තිබ්බේ නෑ ඔම්මා ජීහුට කැමති වෙන්නේ නෑ."...................
🦇️" ඒ කෙල්ල මගෙ විතරයි කොහොමද ජියෝන් ජන්කුක්ට හම්බවෙන්නේ."
🐥"කුක්කා උබ ඔහොම ඉදලාද ප්‍රශ්න වලට මුහුන දෙන්නේ?"
🐰" හියුන්ග් ඒ මගේ මැනික මගෙ ප්‍රින්සස් මට එයාව ඕනි හියුන්ග් ."
🌸" නාදු සරංන්ග් හේ මයි ලව් 😚."
🐹" ආහ් කුකී උබ මොකද මහ රෑ මෙහෙ ආවේ උබ හිටියේ ඕහාරින්ගේ ගෙදරනේ. මොකද මේ..."
💐" මියානේ කුකි 😩😩😩."
🧑" අද දින විවාහ ඌ නව ජොඩුවට සුබ පතමින් ජියෝන් ජන්කුක්......."
💐" කුකී සරංන්ග් හේ මාව අමතක කරන්න එපා අපී ඊලග ආත්මෙවත් හම්බවෙයි. ඔයා තමයි මගෙ ආසම ප්‍රොෆෙසර් . මම රැවටුනා."
🐰" අන්ටි ඕහාරින් වැරදි නෑ 😣."
කතාව ගොඩනගා ගැනිම ඔබ සතු වගකීමක් වන අතර... ඕතර් කල්පෙකට මේ පැත්තට නො එමි. යම් දිනෙක එන්නේද ඒ එන්නේ බාල්දි ද අරගෙනය.
බාල්දිනෑ යකො දැන් ගනන් ගත්තු කාලෙක එන්නම්.
අද මෙහෙම පාට් එකක් හරි දුන්නේ wattpad එක්ක අවුරුද්දක් මම හිටිය නිසායි.
පරිස්සමෙන් ඉන්න හැමෝම
YOU ARE READING
Professor Love( JJK) (COMPLETED )
Fanfiction" ඉතින් හැරි අපි එහෙනම් පාඩම පටන් ගමු." " දැන් ඉදන් මම හැරි ඔයා ජිනි මෙයා තමයි මැල්පෝයි ඕකේ?" " ආහ් හියුන්ග් ශෝක් විහිලුව ඒක 😒." "ඉතින් දැන් රොනුත් ඉන්නව නේද ?" Started day-2022.05.22 Finish day- 2022.10.13 My 13 th fan fiction 😊 I think you...