S02:Ep-02 | First Prey investigation

173 17 3
                                    

Previously on JIGSAW:BLOODY ROOMS,

"හොඳයි karina,දැන් එහෙනම් ඔයා ගෙදර යන්න. මට හෙට උදේ වෙද්දි ප්‍රොජෙක්ට් එක බාර දුන්න නම් ඇති."

"නෑ සර්,මම අනික් තුන් දෙනා එක්ක එකතු වෙලා අද දවස ඇතුලත මේක කරල ඉවරයක් කරල ම දෙන්නම්."

"හොඳට්ම රෑ වුනා අදනම්" giselle පැවසූයේ karina,winter,සහ molly සමඟ එක් වී බස්‍ රථයක් පැමිණෙන තුරු රැදී සිටිනා අතර තුරේ දීය...

......ඔවුන් සිටි දෙසට ඇදී ආවෙ රතු පැහැති බස් රථයකි.එය වේගයෙන් වින් karina ඇතුළු පිරිස අසල නතර කලේය. නමුත් පුදුමයට කරුණ නම් ඒ තුල කිසිවෙකුත් නොවිය.
බස් රථය තුල වූයෙ හිස් වූ මගී ආසන පමණකි.....

....."අම්...ඩ්‍රයිවර්..." එලෙස winter කතා කිරීමට සැරසුනා පමණි,ඒක් වරම බස් රථයේ AC යන්ත්‍ර වල කවුළු තුළින් යම් දුමක් පැමිණීමට ගත්තේ winter ඇතුළු පිරිසගේ හුස්ම සිර කිරීමට පවා සමත් වන ලෙසිනි.....

.....ඉතිං karina,ඔයාව මස් වෙනවට ඔයා කැමතිනම් ඔයාට ඔහොම්ම තව තත්පර පහළවක් ඉන්න පුළුවන්. නැත්නම්...ඔය ගාංචු ටික ගලවලා ජීවිතේ බේරගන්න පුළුවන්. තීරණය ඔයාගෙ අතේ.

කාලය දැන්...ආරම්භ වෙනවා!

තුනයි! දෙකයි!! එකයි!!!

......."jungkook මහත්මෙයා?"

"එන්න ඇතුළට මම ඔබව බලාපොරොත්තුවෙන් හිටියෙ,එන්න.. අපි ඇතුළට ඇවිත් කතා කරමු"

______________________________________

"සිද්දිය උනේ පෙරේදා " jungkook මහතා විසින් taehyun මහතාට පිරි නැමූ කෝපි වීදුරුව පාණය කරමින් ඔහු පවසා සිටියා. ඔවුන් මේ වන විට රැදී සිටියේ පරීක්ෂක jungkook මහත ගෙ විසිත්ත කාමරය තුළයි. "අපේ තත්ත්ව කණ්ඩායම් මේ වනවිටත් catmark ආයතනයේ පරණ ගොඩ නැගිල්ලෙ පරීක්ෂණ කටයුතු කරන ගමන්."

"සිද්දිය වෙනකොට තිබ්බ තත්‍ත්වය ගැන නිගමනේකට එන්න පුළුවන් ද?"

jungkook මහතා විසින් ඉතා උනන්දුවෙන් විමසා සිටි අතර taehyun ද තමාගෙ අවදානය සම්පූර්ණයෙන් ම කතාව තුළට යොමු කරන්නට වූයේ jungkook වෙතන තම ශරීරය නැඹුරු කරමින්.

JIGSAW:(S02)- BLOODY ROOMS (18+)Where stories live. Discover now