Allergy 💉 (47)

3.1K 655 530
                                    

එදාත් පාන්දර නැඟිට්ට ජන්කුක් කලින් දවසේ අනුගමනය කරපූ මාර්ග නිතී විදිහටම කුස්සියට ආවා....

🐰: ඔමෝ එයාව අහූ වෙලා....

අඬ අඳුරේම මේසේ යටට ඔලුව දැම්ම ජන්කුක්ට දකින්න පුලුවන් උනේ කුඩුව ඇතුලේ හිර වෙලා හිටිය පුංචි හික් මී පැටියාව.....

ටිකකින් ඒ කුඩූව මේසේ යටින් එලියට අදින ගමන් බිම ඉදගෙන ෆ්‍රිජ් එකට පිට තියා ගත්ත ජන්කුක් එයාගේ එහා පැත්තෙන්ම හික් මීයා ඉන්න කුඩූවත් තියන් අතේ තිබ්බ පාන් කැල්ල ටික ටික පොඩි කෑලී වලට කඩන්න ගත්තා....

🐰: මං ඔයාට ස්ටුවර්ට් කියන්නද ?

ජන්කුක් එහෙම අහලා තමන්ට බයේ ඉන්න පුංචි මීයාට පාන් කෑල්ලක් දැම්මා....

🐰: අහන්නකෝ ස්ටුවර්ට් , ඔයා මං දැම්ම මස් කෑල්ල කෑවාද ? කෝමද ඒක රසයි ...? අපේ අජුම්මාගේ කෑම කොහොමත් සසයි නේ...ඔයාට ඉතුරු කරපූ මස් කෑල්ලෙන් මාත් සූටී කෑල්ලක් කෑවා...එත් හුන්ගී පල්ලා , එච්චර ලොකු කෑල්ලක් නෙමෙයි... ජුංජම ජුන්ජයි කෑවේ...ඉතිං ඒකට ඔයා මාත් එක්ක තරහා නැහැ නේද ?

ජන්කුක් සැරෙන් සැරේ කුඩූව ඇතුලට පාන් කෑලි දාන ගමන් ස්ටුවර්ට් දිහා බැලුවා...

🐰: මං ඇත්තම හේතුව ඔයාට කියන්නම්කෝ...මං ඔයාව ඇල්ලුවේ අර ලීසාව බය කරන්න තමයි....එත් ඔයාගේ මුහුන බලන් මට එයාගේ කාමරේට ඔයාව දාන්න දැන් බයයි වගේ....මං දන්නවා ඔයා තමයි එදා ටෙටේ හුන්ගීගේ කලිසම අස්සට රිංගලා මට විහිලු කරේ කියලා....ඔයාගේ චන්ඩි වැඩ නිසා හුන්ගී මගෙන් හුඟාක් ගුටිත් කෑවා.... දවස් වල නම් මට ඔයා එක්ක චුටී තරහක් තිබ්බා නම් තමා...මොකද ටෙටේ හුන්ගීගේ මං නොදැක්ක ඒවා ඔයාට දකින්න වාසනාව තිබ්බා නේ ඉතිං මං ඔයාට ඉරිසියා කරා....

Bratty kid     (Completed ✅)Where stories live. Discover now