still in middle school 😩

25 5 12
                                    

කොරෝනා වසංගතයේ පිහිටෙන් seoul girls' high schoolයට පිවිසීමට සිටි අපට උනේ middle schoolයේ අවසන් නොකරන ලද විෂය නිර්දේශ ඇතුළත් දෙවන වාර විභාගය ලිවීමටය. දෙවන වාර විභාගය අවසන් වීමත් සමගම සීත සුළං විදගැනීමට පැමිනෙන සියලු දෙනාටම සිදුවන්නේ එකම ඉරණමය. එය නම් ටයි එකෙන් ඇදීමය. එයට වෙනමම නමක් තිබිණි."ටයි ඩේ" මට එය මුල් කාලයේ විකාරයක් ලෙස හැගුනද එම අදහස පසු කාලීනව වෙනස් විය.

ටයි ඩේ එකට පසු දින එලබෙන්නේ විභාගයේ ප්‍රථිඵල ලබා දීමය. අපේ කණ්ඩායමෙන් මුලින්ම පාසලට පැමිනෙන්නේ මම,ස්නේක් (අන්තඃපුර ස්නේක්) සහ සෝහිය. සකුරා සැමදාම පැමිනෙන්නේ මට පසුවය. මේ අතර අපේ ආදරණීය පන්ති නායිකාව උදෑසන 6.15 ට වත කමල සෝදා ගෙන, නැවත 7.15ට ගෙදරින් එලියට බසී.මා මෙය දැනගත්තේ අහම්බෙන් ගත් දුරකථන ඇමතුමකිනි. Heul ඇයට පසුව පන්තියට එයි. ඇයද එසෙ මෙසේ පොරක් නම් නොවීය. ඇයගේ මුවින් බොහෝවිට පිටවන්නේ වනචර කතාය.ඔමෙල්නි හා water banana යනු පන්තියට අන්තිමට එන දරුවන් දෙදෙනාය. සෑම විටම ඔමීගේ නිදහසට කරුණ වුනේ "බස් එක කැඩුනා" යන්නයි. Water banana පැමිනෙන්නේ අති සුකෝපභෝගී කාර් රථයකිනි.

අප ගොඩනැගිල්ලේ කිසම පන්තියකට මේ වෙලාවේ කිසිම ගුරුවරියක් පැමින තිබුනේ නැත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අප ගොඩනැගිල්ලේ කිසම පන්තියකට මේ වෙලාවේ කිසිම ගුරුවරියක් පැමින තිබුනේ නැත. එහා පන්තියේ මගේ හොදම මිතුරිය සකුරාය. පන්තියේ සෑම දෙනාම එහා පන්තිය හා තරගෙට ගීත ගායනා කිරීමට තාලයක් අල්ලන විටම ඈත සිට එන මිස් චා අප දෙසට එන ආකාරය අපට පෙනුනි. Meyoung අපිව නිශ්ශබ්ද කිරීමට දැරූ උත්සය අසාර්ථක විය. එක පාරටම සියල්ලෝම නිශ්ශබ්ද විය. එහා පන්තියේ සිටි අමන ලමයි "ඉර පායනවා".ඔවුන්ට කියන්නට ලැබුනේ එපමනකි. මිස් වැටිස්ලා අපට බැනගෙන බැනගෙන ගොස් නතර උනේ පාසල් ක්‍රීඩා පිටියෙන්‍±ය. (මිස් චා පිටව යයි)

ඇය නැවත පිටව යාමේදි අපට දැනුනේ දාරානිපාත වර්ෂාවක් අවසානයේ පරිසරයේ ඇති වන නිස්කලන්ක බවයි. එයින් නොසැලුනු අප නැවතත් ගීතෙන් ගීතේ කිවීමට සැරසෙන විටම meyoung පැවසුවේ "එපා හලෝ අපි කෑගහන්නැති සෙල්ලමක් කරමු,රොබින් මැරියන් කොහොමද" යන්නයි. මොනා කරන්නද හාද බෑද යන උත්තර දෙක අතර අප දෝලනය විය. ඉන්පසු කැරපොත්තා බායි බායි කරලියට පැමිනියේ අපගේ kpop සහ kdrama දැනුම පිරික්සන තරගයක් ලෙසය.

කාලය ගතවිය.වේලාව අවසන් විය.අප පන්තියටනම් පේපර් මිටියක් අතින් රැගත් ගුරුතුමියක් එන බවක්වත් නොපෙනුනි. සීනුව නාද වීමෙන් පසු බායි යන වචනය මට සෑම කොනකින්ම ඇසෙන වචනයකි. මා ඇතුලු මගේ මිතුරු කැලටනම් පාසල නිමවීමේදී බායි යන වචනය මගහැරෙන්නේම නැත...

GIRLS' SCHOOL lifeWhere stories live. Discover now