ආදරනීය දිනපොත....
මට දැන් ඔයා ඇතුලෙ ලියන්න කියල ලස්සන දේවල්නම් නෑ...
ජීමින් මගෙන් ගොඩක් ඈත් වෙලා...
ඒත් මම හිතින් තාමත් එයා ලඟමයි....
ගොඩක් අය කතා වෙනවලු ජීමින් ගෑනුළමෙක් එක්ක එහෙ මෙහෙ යනව කියල...
ඒත් මම ඒක විශ්වාස කරන්නෙ නැතුව අන්ධයෙක් වගේ ඉන්නවා...
මොකද ඒක විශ්වාස කලොත් මගෙ පපුව පැලිල මම මැරෙයි.....
දැනෙවද තමන්ට කියල ජීවිතේ අන්තිමටම ඉතුරු වෙච්ච කෙනාත් තමන්ට නැති උනාම දැනෙන වේදනාව....
මට ඒක අද දැනෙනවා....☎️ ට්‍රීං..... ට්‍රීංංංංං ......
පොත වහල දාපු සෙලීනා සාලෙට දුවගන ගිහිල්ල පෝන් එක ආන්ස්වර් කලා...
📞 : යොබුසෙයෝ
📞 : මෑම්.. මම රියා...
ඇයි සර් මේ දවස් දෙකේ ඔෆිස් නාවෙ.. වැඩ කරන අයගෙ සැලරි වැටිලත් නෑ...📞 : ජී... ජීමින් ආවෙ නැද්ද ?
📞 : මෑම් යූ Ok ??
📞 : රියා... ඉහි.... 😣....
📞 : මෑම්... මෑම්.... ඉන්න මම එන්නම්..
Call end.....කතා කරන්න ගද්දිම ඉකි ගැහෙද්දි රියාට තේරුනා මම ඉන්නෙ අව්ලක කියල... පැය භාගයක් යන්න කලින් එයා ආව.. තනියම නෙවේ ජංගුකත් එක්කම...
Jk : ඇයි මට නොකිව්වෙ...අවුරුදු දොලහක් දහතුනක් එක බත් එක කාපු මට ඔයා නොකියන දෙයක් තිබුනෙ නෑ.... 🤨
Ria : මෑම්.... ඔයාට උන නේද ?
Jk : සෙලී... ඔයාට උනද... ? දෙයියනේ ඔව්..
ජීමින් කෝ.... ජීමිනා.... ජීමිනා.....🤨" කෑ ගැහුවට වැඩක් නෑ...
එයා ගෙදර නෑ. දවස් දෙකක් ගෙදර ආවෙ නෑ.. "Jk : යකෝ මේකව කන්න එපෑ...😐
එන්නකො අපි බේත් අරං එමු සෙලී... කෝ..." හිතේ අමාරුවට බේත් නෑ ජංගුක්... " 😣
Ria : මෑම්....
ඔයා දන්නවද සර් කොහෙද ඉන්නෙ කියල..." අර ඔයා කිව්ව appartement එකේ ඇති.. "
Jk " ජීමින්ට වෙන අෆෙයාර් එකක් එහෙම නෑ නේද සෙලීනා... ?? "
" අනේ මොනාද මේ කියන්නෙ... එහෙම වෙන්න බෑ....
යං... මම කම්පනි එකට ඇවිල්ල සැලරි රෙඩි කරන්නම්... " ☺️
YOU ARE READING
𝐎𝐧𝐞 𝐃𝐚𝐲 𝐀𝐠𝐚𝐢𝐧 💓 | 𝐏𝐉𝐌 ✔️
FanfictionDon't Copy My Work 🚫 Sunhala fanfication PARK JIMIN MAIN සංවේදී අය කියවීමෙන් වලකින්න 🚫 දුශ්ථ ඕතරී 😈