එකපාරටම සෙලීන ගැස්සිලා ඇහැරුනා.. ඇඳේ එහා පැත්තෙ ජීමින් නැහැ....
ජීමිනා.... ජීමිනා... අනේ යන්න එපා...
ජීමිනා... මගෙ ජීමින් 😫...කඩාන බිඳගන සාලෙ දිහාවට දුවගන එද්දි එයා දැක්කෙ කිචන් එකේ කව්රුහරි ඉන්නවා.. ජීමින් ... ජීමින් කෑම වගයක් හදනවා... සෙලීන අඬාගන ගිහිල්ල කොල්ලව බැක්හග් කලේ හදවත පුපුරන තරමට ගැහෙද්දි....
" සෙලීනා.... මොකද උනේ... ?? "
" මාව දාල ගියා කියල හිතුවෙ... යන්න ඕනනම් මට වහ ටිකක් දීලා යන්න ජීමින්.... " 🥺
" මොනාද කියවන්නෙ ආ.... "
ජීමින් මාව එයාගෙ ඉස්සරහට හරව ගත්තා.. මගෙ කම්මුල් දෙක පොඩී කරල කඳුලු පිහල නහයත් මිරිකල හොටු පිස්සෙ චූටි එකෙක්ගෙ වගේ.... අනේ මගෙ ජීමින් මට ආපහු ලැබිලා...
" මියන්හේ "
" ඒකට කමක් නෑ.. හැමදේටම කමක් නෑ... ඒ ඔක්කොම අමතක කරන්න... ඒත් ආය දාල යන්න එපා.... " 🥺
" හ්ම්... අඬන්න එපා... මේක බීල ඉන්න... "
" ජීමින් මම ලස්සනයි නේද යුමීට වඩා..
ආහ්.... ලස්සන මදිනම් මම තව ලස්සන වෙන්නම්.... " 🥺" ඔයා ලස්සනයි.. තව කොහෙ ලස්සන වෙන්නද ආ... කෝ අයින් වෙන්න.. මම කම්පනි එකට යන්න ඕනා... "
" අනේ ජීමින් මාත් එන්නම්...
ඔයාට ආය මාව අමතක උනොත්.... "" එහෙම වෙන්නෙ නෑ... හරි ඔයත් යමු... "
සෙලීගෙ කලබල කාරී හැසිරීම නිසා ජීමින් සෙලීවත් අරගන ඔෆිස් ගියා... යුමීනම් එදා ඇවිල්ල තිබුනෙ නෑ... සෙලී උමතු උන පිස්සු කෙනෙක් වගේ ජීමින්ගෙ අතේම දවසෙම එල්ලිලා උන්නා..
ජංගුක්ගෙන් ආව ඇමතුමකට ජීමින් මීටින් රූම් එකට ගියා එයාව හම්බෙන්න.. ඒ දෙන්න විතරක් එහි උන්නෙ...
Jk " සෙලීනව අතාරිනවනම් මට කියන්න කියල කෙලින්ම උබට කියන්න එන්න කිව්වෙ... " 🤨
" මොකද්ද උබ කියන්නෙ ? "🤨
Jk : මට ඒකිව බලාගන්න පුලුවන් 🤨
" මොකද්ද බල්ලො කියන්නෙ " 🤬
Jk " දෙකක් රන් කරන්න බෑනේ...
මම ගන්නම් සෙලීව... එතකොට උබට යුමී එක්ක නටන්න පු.... "
YOU ARE READING
𝐎𝐧𝐞 𝐃𝐚𝐲 𝐀𝐠𝐚𝐢𝐧 💓 | 𝐏𝐉𝐌 ✔️
FanfictionDon't Copy My Work 🚫 Sunhala fanfication PARK JIMIN MAIN සංවේදී අය කියවීමෙන් වලකින්න 🚫 දුශ්ථ ඕතරී 😈