( මේකටත් අවසාන එපියටත් Recommend song - Oshin belief Japanese song - අනිවාර්‍ය නෑ.. මං දාං ලියන්න ගත්ත නිසා ඔයාලට කීවෙ හී... )
සරංහේ ජීමිනා ........
... 💓 Continue 💓 ...|| … || …
පැයකට විතර ආසන්න වෙන්න කෙල්ලව තුරුල් කරං උන්න ජීමින්ට දැනුන සෙලීව එන්න එන්නම සීතල වෙනව වගේ...
" සෙලීනා.... සෙලී.... ආහ්... යා... සෙලීනා " 😫
කෙල්ලගෙ බෙල්ල අනික් පැත්තට කඩාගන වැටෙද්දි ජීමින් දැක්කෙ සුදු පාට පෙන වගේ දෙයක් කෙල්ලගෙ කටින් වැක්කෙරිල තියනව කියල...
" සෙලීනා... මැනික කතා කරන්න... සෙලීනා..
යාහ්.... ආආර්ර්ර්ර්ර් 😫 "ජීමින් පිස්සෙක් වගේ කෑ ගහගන කෙල්ලව ඉක්මනටම ලඟම තිබුන Hospital එකට අරගන ආවා..
විනාඩි පහලවක් විතර යනකොට ජංගුක් එහෙමත් එතනට ආවා....Jk " මොකද්ද යකෝ මේ කරේ " 😫
Jm " ජ.. ජංගුක්... එයා.. වස බීලා... 🥺
අනේ මගෙ කෙල්ලට මොකුත් වෙන එකක් නෑ නේද ? "" දැන්ද ඒකි තොගෙ කෙල්ල උනේ... " 🤬
" අනේ ජංගුක් එයාට මැරෙන්න දෙන්න එපා " 🥺
" නර්සරි එන්න උබට එක සූට් එකයි තියෙන්නෙ කියල දැනගත්ත දවසෙ ඉඳං ඒකි උබට කැන්ටින් එකෙන් කන්න ගේන හැම සතේම එකතු කරල ඇඳුම් අරං දුන්නා...
උබවත් ඇදගන හැම ක්ලාස් එකකටම ගියා..
උබවත් ඇදගන ඉස්සරහටම ගිහිල්ල ආදරේ දශමයක්වත් අඩු නොකර අද උබ මේ ඉන්න තත්වෙට එන්න උබෙ ඔලුව හදපු....
කොරියාවල Number 01 Buisnes man කෙනෙක් වෙන්න උබට අත දුන්න ඒ කෙල්ලව එක මොහොතකින් අමතක කරනවනම් උබ මහ ගුනමකු කාලකන්නියෙක් බන්.... " 😣
YOU ARE READING
𝐎𝐧𝐞 𝐃𝐚𝐲 𝐀𝐠𝐚𝐢𝐧 💓 | 𝐏𝐉𝐌 ✔️
FanfictionDon't Copy My Work 🚫 Sunhala fanfication PARK JIMIN MAIN සංවේදී අය කියවීමෙන් වලකින්න 🚫 දුශ්ථ ඕතරී 😈