Jungkook (🐰)
Taehyung (🐯)
Yoongi (🐱)
Jimin (🐥)
Hobbi (🦄)
Yonjun (🐺)
Namjoon(🐨)
Jin(🐼)______________________________
Younjun උදේ පාන්දර කෑ ගහගෙන ජිමින්ගෙ කාබරේට ආවා.හොද සැප නින්දක හිටපු ජිමින් ඒ බෙලෙක් සද්දෙට උඩ ගිහින් බිම වැටුනා.🐥 - "මගේ හිනෙත් ඉවරයි තමුසෙගෙ ඔය බෙලෙක්කෙ නවත්වපන් හැමදම හොදම තැනින් ඇවිත් කනවා"
ජිමින් මහා හයියෙන් කෑ ගහන්න ගත්තෙ ඇද උඩ හිටගෙන කකුලුත් හප්ප හප්ප
🐯 "කවුද අනේ මගෙ සුටි නින්ද කඩපු මෝඩ හිකනලා"
කොන්ඩෙත් කස කස හුරතෙල තොල් දෙකත් උල් කරගෙන එහෙම ඇවිත් ඇහැව්වෙ ටේ යොන්ජුන් ට නම් හිනා මේ හුරතෙලෙට එත් බොරු තරහක් අරගෙන කෑ ගැහැව්වා
🐺 යා...... තමුන් මරද මෝඩ හිකනලා කිව්වෙ
🐥 හාහ් හහ් හහ් හා....😂😂 (හිනා වෙනවා හොදේ 😂) මොනා වුනත් ගැලපෙන නම
ජිමින් හිනා වෙවි කිව්වා
දඩොන් 💢💥
එක පාරට සද්දයක් ආපු නිසා යොන්ජුනුයි ටේයි ගැස්සිලා ගිහින් සද්දෙ ආපු පැත්තට ඒ කියන්නෙ ජිමින්ගෙ ඇද පැත්තට හැරුනා ඉට පස්සෙ තප්පරයක් විතර බලාගෙන ඉදලා දෙන්නම බඩ අල්ලන් හිනා වෙන්න ගත්තා 😂😂
🐯 චිමි මොකො අනේ උදේම girlfriend වල බදගෙන
ටේටේ තොලත් උල් කරගෙන එහෙම ඇහැව්වෙ රෙද්ද පැටලිලා ඇදෙන බිමට වැටිලා ඉන්න ජිමින් ගෙන්
(වැටිලා හිටියෙ මෙහෙම කියලා හිතගන්නෙ හිනා වෙන්නෙ නැ හැබැයි 😐)