අමතක නම් කියවලා එන්න 🙂
Jk 🐰
Tae 🐯
Jimin 🐥
Yonjun 🐺
Suga 🐱
Hobbi 🦄
Joon -🐨 jin 🐼🐰 ඩොක්ට එයාට කොහොමද
👩⚕ එයාට ප්‍රශ්නයක් නැ ඇග වෙහෙසලා තියෙනවා හරියට කාලා නැ එයා මහන්සි වෙනවා වැඩි එයාට රෙසට් එක අවශයි ලොකු ප්‍රශ්නයක් නැ
🐥 අපිට එයාව බලන්න පුලුවන් ද
👩⚕ ඔව් නොමල් රූම් එකට දපුවාම යන්න🦄 හරි thank you Doctor
👩⚕ එක මගේ රස්සාව
ඩොක්ටර් ගියාට පස්සෙ ටේව රූම් එකට දැම්මා jk ඉක්මනට දුවගෙන ගියා එතකොට ටේට සිහිය ඇවිත්
🐰 මගේ මැනික
🐯 හයුන්ග්
🐰 මැනික අමාරුයි ද රත්තරන්
🐯ඇග රිදෙනවා ☹️☹️☹️
🐰 ඉක්මනට අඩු වෙයි ඇයි මහන්සි වෙන්නෙ හරියට කාලාත් නැ ඉන්නකො අද ඉදන් දවස් දෙකක් යනකන් ඇදෙන් බිමට බහින්න දෙන්නෙ නැ🐯 එත් හ්‍යුන්
එතකොටම අනිත් අය රූම් එකට ආවා
_________________
Hi lamayi ගොඩ කාලෙකින් අද කොටස හොදයිද මන්දා මෙක ඉක්මනට ඉවර කරනවාඅනිත් එක හරියට ලියන්නම් කො
Bye👋👋